ගුරුවරිය දණ ගැස්වූ මන්ත‍්‍රීට සිර දඬුවම්… | Gossip lanka news Sinhala News Sinhala Cinema News

හිටපු වයඹ පළාත් සභා මන්ත‍්‍රී ආනන්ද සරත් කුමාර මහතා විසින් නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයයේ සුසිලා හේරත් ගුරු මහත්මියට තර්ජනය කර දණගැස්වීමේ සිද්ධියට ඔහු වරදකරු බව පුත්තලම මහාධිකරණය විසින් තීරණය කර තිබේ.

ඒ අනුව ඔහුට දෙවසරක බරපතල වැඩ ඇතිව අත්හිටවූ සිර දඩුවමක් සහ රුපියල් 50,000ක දඩ මුදලක් නියම කර ඇත.


සුසිලා හේරත් ගුරුවරියට රුපියල් තුන් ලක්ෂයක වන්දි ගෙවන ලෙස ද නියෝග කර ඇති විනිසුරුවරයා සිරදඬුවම වසර හතකට අත්හිටුවා තිබේ.
 
Top