රතුපස්වල තෙරිපැහැ සිරිධම්ම හිමියන්ට තවත් භික්ෂුවක් විසින් සිදුකළ පහර දීමක් හේතුවෙන් තුවාල ලැබූ උන්වහන්සේ ප්‍රතිකාර සඳහා අද (09) දහවල් ගම්පහ රජයේ රෝහලට ඇතුළත් වී තිබේ.රෝහල් පොලිසිය විසින් උන්වහන්සේගෙන් කටඋත්තරයක් ලබා ගෙන තිබෙන එම කටඋත්තරය වැලිවේරිය පොලිසිය වෙත ලබා දීමට නියමිතය.
අද (09) උදේ සිරිධම්ම හිමියෝ බටහිර වැලිවේරිය මංසන්ධියට ත්‍රිවිලරයකින් පැමිණ ඇත. ඒ එම පළතේ පානීය ජලය බෙදාදීම සම්බන්ධයෙන් පැන නැගී තිබෙන ගැටළු සොයා බලන ලෙස ජනතාවගෙන් කෙරුණ ඉල්ලීමක් අනුවය.
එම අවස්ථාවේදී එතැනට පැමිණි භික්ෂුවක් තමන් වහන්සේට ‘නන්චක්කුවක්’ වැනි ආයුධයකින් පහර දුන් බව සිරිධම්ම හිමියෝ පැවසූහ. ගම්වැසියන් මුලා කරමින් අසත්‍ය වපුරවන බවට චෝදනා නගමින් පහරදීම සිදුකළ බව උන්වහන්සේ වැඩිදුරටත් කීහ.
ඡායාරූපයෙන් දැක්වෙන්නේ පහරකා යළි විහාරස්ථානයට පැමිණි සිරිධම්ම හිමියෝ රෝහල්ගත වීමට පෙර ජනමාධ්‍යට සිද්ධිය විස්තර කළ ආකාරයයි.

r;=miaj, f;ßmeye isßOïu ysñhkag ;j;a NslaIqjla úiska isÿl< myr §ula fya;=fjka ;=jd, ,enQ Wkajykafia m%;sldr i|yd wo ^09& oyj,a .ïmy rcfha frday,g we;=<;a ù ;sfí'frday,a fmd,sish úiska Wkajykafiaf.ka lgW;a;rhla ,nd f.k ;sfnk tu lgW;a;rh je,sfõßh fmd,sish fj; ,nd §ug kshñ;h'wo ^09& Wfoa isßOïu ysñfhda ngysr je,sfõßh uxikaêhg ;%sú,rhlska meñK we;' ta tu m
PdhdrEmfhka oelafjkafka myrld h