ශකීරාගේ අප‍්‍රකට තොරතුරු | Gossip lanka news Sinhala News Sinhala Cinema News

ශකීරා යනු මේ වන විට ලොව පුරා රසික රසිකාවියන් රාශියකගේ ආදරය දිනාගත් සුපිරි ගායිකාවකි කුඩා අවධියේ සිටම රංගනයෙහිල නර්තනයෙහි මනා දක්ෂයෙකු වූ ඇය මේ වනවිට ලොව පුරා සංගීතලෝලීන් පිරිවරාගත් සංගීත ක්ෂේත‍්‍රයේ ඉහළින් වැජඹෙන ඉතා දක්ෂල සරාගී ගායිකාවක පමණක් නොව ඉතා ආදරණීය මවකි මේ ශකීරා පිළිබඳ වැඩි ප‍්‍රසිද්ධත්වයක් නොමැති හැකි කරුණු කිහිපයකි ශකීරාට ඇත්තේ මඳක් දිගු නාමයකි

‘ශකීරා නම මඳක් පහසු වුවත් ඇයගේ සම්පූර්ණ නාමය වන ‘ශකීරා ඉසබෙල් මෙබාරක් රයිපොල්‘ නම මතක තබාගැනීමට මඳක් අපහසුවන්නකි

ඇයට සොහොයුරන් 8ක් වෙයි

ශකීරාට සිටින සොහොයුරන් 8 දෙනාම පියාගේ කලින් විවාහයේ දරුවන් වන අඩ සොහොයුරන්ය

ශකීරා ප‍්‍රථමයෙන් ලියූ කවිය ලියන්නේ අවුරුදු 4දීය

කුඩා කල සිටම කවීත්වයෙහි දක්ෂයෙකු වූ ශකීරා ලියූ ප‍්‍රථම කවියඛ් ඍදි් ෘැ ක්‍රසිඒක නම් වන අතරල එතැන් පටන් අරඹන ඇයගේ කවිරචනය පසුකාලීනව ගීත රචනය බවට පත් විය

ශකීරා ප‍්‍රථමයෙන් ගීතයක් රචනා කරන්නේ අවුරුදු 8 දීය

ශකීරා රචනා කරනු ලැබූ ප‍්‍රථම ගීතය වන ‘ඔමි ඨ්ේිධිජමර්ි ‘ ශෝකජනක ගීතයක් විය මන්ද එය ලියවෙන්නේ ඇයගේ අඩසොහොයුරකු මෝටර් බයිසිකල් අනතුරකින් මියයාමෙන් පසුවය

ඇය පාසලේ ගීතිකා කණ්ඩායමෙන් ඉවත් කරනු ලැබූවෙකි

දෙවැනි ශේණියේ සිටියදී ඇයගේ සංගීත ගුරුවරිය ඇයගේ හඬ ‘එළුවෙකු‘ ගේ හඬ වැනියැයි පවසා පාසල් ගීතිකා කණ්ඩායමෙන් ඉවත්කොට ඇත නමුත් කෙටි කලක් ගතවන විට ඇය තමන් වෙසෙන කොලොම්බියා ප‍්‍රදේශයේම කවුරුත් දන්නා ගායිකාවක මෙන්ම අවුරුදු 13වන විට සිය ප‍්‍රථම ගීත ඇල්බමයද නිකුත් කිරීමට සමත් විය

ඇයට භාෂා 5ක් කතාකළ හැක

ශකීරාට පෘතුගීසිල ඉතාලිල ඉංග‍්‍රීසිල ස්පාඤ්ඤ සහ අරාබි යන භාෂා හොඳින් හැසිරවිය හැක

ඇය බැලේ නර්තනය හදාරන්නේ ඇයගේ මිත්තනියගෙනි

ශකීරා බියොන්සේ සමග එක්ව කලා කටයුතු කරයි

ශකීරා සහ බියොන්සේ එක්ව 2007 වර්ෂයේදී ‘ඊැ්මඑසමෙක ඛස්ර ‘නමින් ගීතයක් එළිදක්වනු ලැබූ අතරල එය මුලින්ම බිල්බෝඞ් ගීත දර්ශකයේ 94 වැනි ස්ථානයේ වැජඹුණි අනතුරුව තෙවැනි ස්ථානයේ වැජඹීම සුවිශේෂත්වයක් වන්නේ එය එවකට ගීත දර්ශකයන්හි ඉතා වේගවත්ව ඉදිරියට පැමිණීමක් සනිටුහන් කළ ගීතයක් නිසාවෙනි

ඇය කොලොම්බියාවේ වැඩියෙන්ම අලෙවිවන සංගීත ශිල්පිනියයි

ඇය සිය වෘත්තීය දිවිය තුළ තම ඇල්බම් මිලියන 70ක් පමණ අලෙවි කොට තිබීම ඊට කදිම සාක්ෂියකි

ශකීරා කොලොම්බියානු රූපවාහිනී නාට්‍ය දර්ශනයක පෙනී සිට ඇත

1996 වර්ෂයේදී ‘ෑක ධ්ිසි‘ නම් රූපවාහිනී නාට්‍යයක ඇය ‘ලූ‍යිසා මාරියා‘ ලෙස ආරාධිත ශිල්පිනියක ලෙස පෙනී සිටිනු ලැබීය

ඇය දැවැන්ත චිත‍්‍රපට චරිතයක් අතහැර දමයි

ඇය ඉතා හොඳින් දැන හැඳිනගත්තකු වන ‘ගේබි‍්‍රයල් ගාසියා මාකේස්‘ 2007 වර්ෂයේදී ‘ඛදඩැ සබ එයැ ඔසපැ දෙ ක්‍යදකැර් ‘ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයක් ඇයට ලබාදුන්නද එය ප‍්‍රතික්ෂේප කරනු ලැබුවේ එහි එක් දර්ශනයක ඇයට නිරුවතින් පෙනී සිටීමට ඇති හෙයිනි ඇය ඒ මොහොතේ ප‍්‍රකාශ කරනු ලැබුවේ ”‍මෙහි පිටපතල චරිතය මෙන්ම අධ්‍යක්ෂකවරයාගෙන්ද මගේ ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලැබුණත් මට මගේ ප‍්‍රසිද්ධත්වය පිළිබඳ වගකීමක් තිබෙනවා එයින් මගේ ප‍්‍රසිද්ධත්වයට පාඩුවක් සිදුකර ගැනීමට මට උවමනා නැහැ”‍ යනුවෙනි

ඇය නීතීඥයකු සමග වසර 11ක් සබඳතාවයක් පවත්වාගෙන යනු ලැබීය

ආර්ජන්ටිනා ජාතික නීතීඥවරයකු වන ‘්බඑදබසද ාැ ක් ඍම් ‘ අතර වසර 11 සබඳතාවය වසර 11ක් පැවති පෙම් සබඳතාව 2000 වර්ෂයේදී නිමාවට පත් විය

ශකීරාට ඇයගේ වර්තමාන ආදරවන්තයා හමුවන්නේ සංගීත රූපරචනාවක් රූගත කරන අවස්ථාවේදීය

ඇයගේ වර්තමාන පෙම්වතා වන ස්පාඤ්ඤ ජාතික පාපන්දු ක‍්‍රීඩක ඨැර්රා ඡුසුමැ හමුවන්නේ ඇයගේ සුප‍්‍රසිද්ධ ගීතයක් වූ 2010 ත්‍ෂත්‍් ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය වූ ‘උ්න්උ්න් ‘ ගීතයේ රූප රචනාව සිදුකරන අතරතුරදීය

ශකීරා සහ සිය පෙම්වතා යන දෙදෙනාගේම උපන්දින එකම මාසයක එකම දිනයක යෙදී ඇත

ශකීරාගේ පෙම්වතා වන ජෙරාඞ් 1987 පෙබරවාරි 02 දින උපත ලැබූවකු වන අතර ශකීරා 1977 පෙබරවාරි 02 දින උපත ලැබීයදෙදෙනාම එකම දිනකදී උපත ලබා තිබීම විශේෂත්වයක් වන අතරලජෙරාඞ් ශකීරාට වඩා වසර 10කින් බාලය

ශකීරා තමන්ගේම අසරණ සරණ ව්‍යාපෘතියක් පවත්වාගෙන යනු ලබයි

1997 දී ‘ඡුසැි ෘැිජ්ක‘දි ‘ නමින් පදනමක් ආරම්භ කළ ඇය එමගින් කොලොම්බියාව අවට දුප්පත් ළමුන්ගේ පාසල් සඳහා විශාල වශයෙන් උදව් උපකාර කර ඇත

ශකීරාගේ නමින් බඹරුන් වර්ගයක්ද නම්කොට ඇත

2014 වර්ෂයේ මැයි මසදී ඇන්ඩිස් කඳු ආශ‍්‍රිතව වෙසෙන බඹරුන් වර්ගයක් උදෙසා නමක් ප‍්‍රකාශයට පත් කර ඇති අතරල එම බඹරුන්ව නම්කොට ඇත්තේ ඇලියොඞ්ස් ශකීරා බඹරුන් :්කැසදාැිීය්නසර්ැ අ්ිච** නමිනි මෙම සත්ත්වයාද දඟලන සහ සෙලවෙන ස්වභාවය ශකීරා නර්තනයෙහි යෙදෙන විලාසයෙන් වැනි වීම එයට හේතුව ලෙස දැක්වෙයි

ශකීරාට බලූ‍ සුරතලූ‍න් තිදෙනෙක් වෙයි

ඇයගේ බලූ‍ සුරතලූ‍න්ක්‍දුමසඑදල ක්‍ය්බ සහ ඨදරාසඒ ලෙස නම් කොට ඇත

ශකීරා ලෝක ඉතිහාසය ගැන හැදෑරීමට මහත් උනන්දු වන්නියකි

ශකීරා තමන් සංචාරය කරනු ලබන රටවල් පිළිබඳ සහ එහි භාෂා පිළිබඳව නිරන්තරයෙන් අධ්‍යනයෙහි යෙදෙන්නියෙකි්ා්
 
Top