කෝච්චීයේ වැදිලා
උඩින් ඇවිත්
තාප්පේ වැදිලා
බිමට වැටුණා....
අද (18) උදෑසන දුම්රිය ගේට්ටුවේ මුරකරුවා දුම්රියේ ගේට්ටුව වසන්නට පමා වීම නිසා ගාල්ල අහංගම කබලාන දුම්රිය මාර්ගයේ දී වෛද්‍යවරියක පදවමින් සිටි මෝටර් රථයක් දුම්රියේ ගැටී ඇති පුවතක් පිළිබදව අපට අසන්නට ලැබුණි.
ගාල්ලේ සිට මාතර දක්වා ගමන් කරමින් තිබු දුම්රියේ ගැටී තුවාල සිදුව ඇත්තේ මොනරාගල හිරිගල රෝහලේ සේවය කරන වෛද්‍ය 'නදිකා ශ්‍යමලි ජයසුරිය ' නම් වු තිස් තුන් හැවිරිදි වෛද්‍යවරියකි.
Read more »
Home
»
»Unlabelled
» වෛද්‍යවරියක් දුම්රියක ගැටෙයි - (ඡායාරූප)