රජෙකුගේ
උපතක් සිදුවීම
පිළිබඳ
පෙර දැක්මක්!
බෞද්ධ සාහිත්‍යයේ ඇතැම් තැන්වල සඳහන්ව ඇති 'උදුම්බරා' නොහොත් 'යුටාන් පොලුවෝ' නමින් ද හඳුන්වනු ලබන මල් විශේෂය පසුගියදා චීනයේ යැංසි ප්‍රාන්තයේ ලුෂාන් කඳුකරයේ වාසය කරන චීන භික්ෂුණියකගේ නිවසේ තිබී සොයාගෙන ඇත.
වසර 3000 කට වරක් පිපෙන මෙම පුෂ්පය අති දුර්ලභ ගණයේ පුෂ්ප විශේෂයකි. මිලිමීටර් එකක පමණ විශ්කම්භයකින් යුතු මේ මල
Read more »
Home
»
»Unlabelled
» දෙව්ලොව උදුම්බරා මලක් මනුලොව පිපේ!