අම්මට කලින් දුව විවාහ වෙලා | Gossip lanka news Sinhala News Sinhala Cinema News

අම්මගේ 
දෙවෙනි මනාලිය
වෙන්න 
හිටියේ මම...

අද අපේ අම්මගේ වෙඩින් එක. එයා දෙවැනි මනමාලි හැටියට මාව ගන්නයි හිටියේ. හැබැයි අම්මට කලින් දුව විවාහ ගිවිස ගත්ත නිසා මට ඒකට යන්න වෙන්නේ අමුත්තෙක් විදිහට තමයි. කවුද හිතුවේ අම්මට කලින් දුව කසාද බඳියි කියලා.

උදාරි කෞශල්‍යා උදය කුමාර් කතාව පටන් ගත්තේ අන්න එහෙම. ඇය මේ කියන්නේ මොකක්ද කියලා මුලදී කාටවත් හරියාකාරව තේරුම් ගන්න බැරි වුණා.

Read more »
 
Top