
හර්ෂ ආරියරත්න නර්තන ගුරුවරයා යටතේ නර්තනය හැදෑරු උමයංගනා සිය ප‍්‍රථම මුද‍්‍රා නාට්‍යයට එක්වී ඇත්තේ දස්කොන් - ප‍්‍රමිලා අසම්මත පේ‍්‍රම කතාවේ ප‍්‍රමිලාගේ චරිතය නිරූපණය කිරීමටය.
මෙහි දස්කොන් ගේ චරිතය නිරූපණය කරනු ලබන්නේ ඇයගේ ගුරුවරයා වන හර්ෂ ආරියරත්න විසිනි.
එම මුද‍්‍රා නාට්‍යයේ ඡුායාරූප පෙළක් බලන්න පහතින්