අත් පා ගැටගසා නයෙක් සමග ටැංකියට දාලා | Gossip lanka news Sinhala News Sinhala Cinema News

සෙවනගල, වැවේයායගම ප්‍රදේශයේදී අත් පා ගැටගසා පුද්ගලයෙකු නයෙක් සමග ටැංකියකට දැමූ පුද්ගලයෙකු සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

ඉඩම් ආරවුලක් හේතුවෙන් සැකකරු විසින් එම පුද්ගලයා නයා සිටි ටැංකියට දමා ඇති බවත් මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති බවත් ඔහු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

කෙසේ වුවද මෙම සිද්ධියට ප්‍රධාන සැකකරුට අමතරව තවත් සැකකරුවන් සම්බන්ධ දැයි පොලීසිය පරීක්ෂණ පවත්වන බව මාධ්‍ය ඒකකය පැවසුවේය.

අත් පා බැඳ දමා ටැංකිය තුළට දමා සිටි පුද්ගලයාට නාගයා දෂ්ඨ කර ඇති අතර මේ හේතුවෙන් ඔහු සිහි මුර්ජා වී තිබේ.

අනතුරුව සැකකරු ඔහු පිටතට ගෙන අත් පා ලිහා නාගය ද මරා දමා ඇත.

නාග දෂ්ඨනයට ලක්වු (45) හැවිරිදි දෙදරු පියා පසුව ඇඹිලිපිටිය රෝහලට ඇතුළත්ව මේවන විට ප්‍රතිකාර ලබයි.

fijk.," jefõhdh.u m%foaYfha§ w;a md .eg.id mqoa.,fhl= kfhla iu. gexlshlg oeuQ mqoa.,fhl= fidhd fmd,Sish úu¾Yk wdrïN lr ;sfí'

bvï wdrjq,la fya;=fjka iellre úiska tu mqoa.,hd khd isá gexlshg oud we;s nj;a fuu isoaêhg iïnkaO iellre y÷kdf.k we;s nj;a Tyq m%foaYfhka m,df.dia we;s nj;a fmd,sia udOH tallh i|yka lf
flfia jqjo fuu isoaêhg m%Odk iellreg wu;rj ;j;a iellrejka iïnkaO oehs fmd,Sish mÍlaIK mj;ajk nj udOH tallh mejiqfõh'

w;a md ne| oud gexlsh ;=
wk;=rej iellre Tyq msg;g f.k w;a md ,syd kd.h o urd oud we;'

kd. oIaGkhg ,lajq ^45& yeúßÈ foore mshd miqj weô,smsáh frday,g we;=<;aj fïjk úg m%;sldr ,nhs'
 
Top