සුමිත්ත හිමිගේ පරිඝණකයේ Blu Film 832ක්… xxx පින්තූර 1000ක් | Gossip lanka news Sinhala News Sinhala Cinema News

ව්‍යාපාරිකයෙකුගේ රන් භාණ්ඩ කොල්ලයක් සම්බන්දයෙන් අත් අඩංගුවට ගන්නා ලද මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන්ගේ පරිඝණකයේ අසභ්‍ය චිත‍්‍රපට 832ක් හා අසභ්‍ය පින්තූර 10,000කට වඩා වැඩියෙන් තිබූ බවට හෙළිව තිබේ.

අධිකරණය විසින් කල නියෝගයකට අනුව

පොලීසිය විසින් කොළඹ විශ්ව විද්‍යාලයේ පරිඝණක අංශයට යොමු කරන ලදුව මෙම තොරතුරු හෙළිව ඇත.

සුමිත්ත හිමියන් මේ වන විට ඇප මත නිදහස්ව සිටී.
 
Top