ඉලක්කමක් කියවා ගැනීමට පවිත්‍රා වෙහෙසවූ අයුරු! | Gossip lanka news Sinhala News Sinhala Cinema News


ලංකාවේ විදුලි අතිරික්තය ඉන්දියාවටත් විකුණන බව පසුගියදා පැවසූ විදුලි බල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි හට ඉලක්කමක් කියවාගත නොහැකිව ඊයේ පාර්ලිමේන්තුවේදී සිදුවූයේ නව නිංගිරාවකි.

1,680,000 යන්න කියවාගත නොහැකිව බොහෝ වෙලා තටමමින් සිට අවසානයේ දශ ලක්ෂ අසූ දෙදහසයි යනුවෙන් කියවා ඉවර කළත්

එයින් කියවුණේ බිලියන 82ක වටිනාකමකි.

එබැවින් එජාපයේ මංත්‍රීවරයෙක් නැවතත් එම ඉලක්කම ගැන ඇගෙන් විමසූවද පෙරට වඩා ඇය එම ඉලක්කම කියවාගැනීමට උත්සාහ කළ අතර අවසානයේ "මට ගනන් වලට D එකකුත් තියනවා" කියා පැවසුවේ තමාට වූ අවබම්බුවෙන් බේරීමටයි.

එම වීඩියෝව පහතින්.

 
Top