මට තාම 26යි.. මාත් ආසයි විනෝද වෙන්න – හිරුණිකා | Gossip lanka news Sinhala News Sinhala Cinema News

තමන් තවමත් වයස 26ක තරුණියක් බවත් ඒ වයසේ හැටියට විනෝද වෙන්න ආසාවක් ඇති බවත් බස්නාහිර පළාත් සභා අපේක්‍ෂිකා හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය පවසයි.

අවිස්සාවේල්ල ප‍්‍රදේශයේදී ජනහමුවක් අමතමින් ඇය මෙසේද කීවාය. 


‘මම තවම අවුරුදු 26 ක තරුණියක්. මමත් ආසයි අනිත් 26 ක තරුණියක් වාගේ මාගේ යාලුවොත් එක්ක එළියට යන්න විනෝද වෙන්න ඒ හැමදේම

අතහැරලා දාලා මම අද දේශපාලනය තෝරා ගත්තේ, මට ලොකු උවමනාවක් තියෙනවා මගේ තාත්තාට දේශපාලනයේදී මඟ හැරුණ තැන් ඔහුට කරන්න බැරිවෙච්ච සමහර රාජකාරී මම කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා
 
Top