පසුගියදා එජාප මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ පානදුර ගොකාරනේ පිහිටි නිවසින් භාණ්ඩ සොරකම් කල බව ලද චෝදනා මත රක්‍ෂිත බන්ධානාගාරගත කර සිටි සැකකරු අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැරීයේය.
සොරකම් කළ බව කියනලැප්ටොප් පරිගණකය සිය සේවාදායකයා සමග කලක සිට සමීප ලිංගික ඇසුරක් පැවැත් වූ මංගල සමරවීර මහතා තෑගි කළ එකක් යයි සැකකරු වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා සඳහන් කලේය.
සැකකරුගේ බිරිඳ විසින් මංගල සමරවීර මහතා සහ සැකකරු අතර පැවති
සබඳතාව පිළිබඳව දීර්ඝ දිවුරුම් ප්‍රකාශයක් අද අධිකරණයට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්නැයිද කෙසෙල්වත්ත පොලීසියට නියෝග කලේය.
එම පරිගණකය සැකකරු උගස්කර ඇත්තේ මංගල සමරවීර මහතාගේ අනුදැනුම ඇති ව මුදල් නොමැති අවස්ථාවක බව ද නීතිඥවරුයා අධිකරණය ඉදිරියේ පැවසීය.
Home
»
»Unlabelled
» මංගල සමග ලිංගික ඇසුරක් තිබුණා – ලැප්ටොප් හොරා අධිකරණයේ දිවුරයි