එළඹෙන පළාත්සභා මැතිවරණය සඳහා බස්නාහිර පලාතෙන් ඉදිරිපත්වූ ජින්ජර් වයිට් සහ රුවන්ති මංගලා ගේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට යන පුවත ඊයේ දිනයේදී අප විසින් වාර්තා කරන ලදී.
එම පුවත රට පුරා ලැව් ගින්නක් සේ පැතිරෙද්දී එම පරාජය බාර ගැනීමට දුමින්ද සිල්වා සූදානම් වී නැත. එහෙයින් ජින්ජර් වයිට් ට හා රුවන්ති මංගලා ට ඇති ජන බලය පෙන්වීම සඳහා දුමින්ද සිල්වා විසින් කොලොන්නාව ප්‍රදේශයේ විශාල ජන රැළියක් සංවිධානය කොට ඇත.
හිටපු පළාත් සභා මන්ත්‍රී අශෝකා ලංකාතිලක, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ මල්ෂා කුමාරතුංගට පමණක්
නාම යෝජනා ලබා දීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් තීරනයකොට ඇතැයි වාර්තා වේ.
ජනපතිවරයාට සමීපතම රජයේ ප්‍රභල මන්ත්‍රීවරයෙකු වන දුමින්ද සිල්වා විසින් ඉදිරිපත් කල නාම යෝජනා දෙක ඉවත්වීම යාම හේතුවෙන් දුමින්ද සිල්වා හා රජය සමග ඇති බැඳීම පිලිබඳ ගැටළුවක් නිර්මාණය වී ඇත.
ඒ අනුව ජින්ජර් හා රුවන්ති වටාද ජනතාව සිටින බව පෙන්වීම සඳහා දුමින්ද විසින් "ජනතා" රැලිය සංවිධානයකොට ඇත. දුමින්දගේ වදන්වලින් ශක්තිය ගත් ජින්ජර් හා රුවන්තිද මාධ්‍යය වෙත ප්‍රකාශකොට තිබුනේ ඔවුන්ට නියත වශයෙන් නාම යෝජනා ලැබෙන බවය.
ජින්ජර් මාධ්‍යය වෙත පලකල අදහස් පහතින් බලන්න
"අනිවාර්යයෙන් 200% විශ්වාසයි නාම යෝජනා ලැබෙනවා කියලා. මේ මැතිවරණයේ ටර්නින් පොයින්ට් එක (හැරවුම් ලක්ෂය) මම. මම එහෙම කියන්නේ මම මේ මැතිවරණය ජයග්‍රහණය විජයග්‍රහණය කරනවා කියලා ඒකාන්තයෙන්ම මම දන්නා හින්දා..
ඒක මට දැනෙනවා... දැනටමත් දැනෙනවා..මම එනවා මම ඉදිරියටම යන කෙනෙක්.ඒ ගැන මම ආයේ දෙකක් හිතන්නේ නැහැ. මම මුහුද හත් ගව්වක් තියාගෙන අමුඩ ගහන්නේ නැහැ..මට තියෙනවා ලොකු විශ්වාසයක් 2014 බස්නාහිර පළාත් සභාවට ඒකාන්තයෙන්ම තරඟ වදිනවා කියලා.."
ජින්ජර්ගේ හා රුවන්තිගේ ජන බලය ලබන පළමුවනදා කොලොන්නාවේදී බලාගත හැක
Home
»
»Unlabelled
» ජින්ජර් හා රුවන්තිගේ පරාජය දුමින්ද බාර නොගනී
Recent Posts
දම්මි ඇන්ටි 1 Dammi Aunty 1 Sinhala Walkatha
12 Oct 2014undefinedකතාවේ සම්පුර්ණ ගෞරවය එහි මුල් රචකයාට හිමිවේ.. මගේ නම හේමන්ත. මේ සිද්ධිය වන විට මට වයස අවුරුදු 20ක්...[...]
Sinhala wela Kathasinhala wela katha 2012sinhala wela katha ammasinhala wela katha 2011sinhala wela katha hansisinhala wela katha mp3sinhala wal kathasinhala songsgossip lanka
02 Sep 2014undefinedwal kathasinhala wala kathasinhala wal kathawww sinhala wal katha pituwawela kathasinhala ...[...]
Upeksha Swarnamali and Akalanka Ganegama - Sinhala New Movie Cinderella
02 Sep 2014undefinedInoka Sathyangani [...]
Sinhala wela Katha Hot Girls Bathroom Pics
01 Sep 2014undefinedsinhala wela katha 2012sinhala wela katha ammasinhala wela katha 2011sinhala wela katha hansisinhala...[...]