මේ මස අගදී විසුරුවා හැරීමට නියමිත දකුණු පළාත් සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රීක්කයට තරඟ වැදීමට ජනප්‍රිය නිලි නදීෂා හේමමාලි සූදානම් වමී සිටින බව වාර්තා වෙයි.
ඒ සඳහා වන ඉල්ලූම්පත්රය එජාප මුලස්ථානයේදී එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා වෙත අද පෙරවැවේ බාර දී ඇත.
ගාල්ලදිස්ත්රික්කයේ උපන්නියක වන ඇයට
අම්බලන්ගොඩ හෝ රත්ගම ආසනයේ එජාප සම සංවිධායක ධුරයක් පිරිනැමීමට ද එජාපය තීරණය කර ඇතැයි ද දැනගන්නට ඇත.
ජනපි‍්‍රය නිළියක් මෙන්ම කටකාරියක් ලෙසද ප්‍රකට නදීෂා වරක් කී ‘ගණිකාවො නැතිනම් පිරිමින්ට පිස්සු හැදෙයි’ ප්‍රකාශයෙන් පසු තවත් ජනප්‍රිය විය.
Home
»
»Unlabelled
» නදීෂා එජාපයෙන් දකුණු පළාත් සභාවට