නදීෂා හේමමාලි නෙවෙයි සුපිරි හොලිවු නිළි ජුලියා රොබර්ට්ස් ගෙනත් දැම්මත් තමන් දිනන බව දකුණු පලාත් සභාවේ මහ ඇමති ධූරය සඳහා තරඟවැදීමට නියමිත ගීතා කුමාරසිංහ පවසනවා.
පෙරේදා රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් තමන්ට විරුද්ධව ආරම්භ කල උපවාසය ගැනද සඳහන් කල ඇය පවසා සිටියේ කුණුහරප තමන් ඉගෙන ගත්තේ දේශපාලඥයන්ගෙන්ම බවයි.
එමෙන්ම තමා අසහ්‍ය චිත්‍රපටයක රඟපෑ දර්ශන
එක් අයෙකු ලඟ තිබෙන බව පැවසීමෙන් මහත් කම්පනයට පත් වූ බවද පවසා සිටියා.
"අනර්කලී ආකර්ෂා මංත්‍රීතුමිය කාලයක් ඉන්නවා. එතුමියගෙන් කාටවත් කරදරයක් නෑ. එතුමියට ප්‍රතිපාදන ලැබුණා නම් එතුමිය ඒවා වියදම් කළේ ගාල්ලේ ජනතාවටයි.
නදීෂා ඉල්ලන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්. එතකොට අඩුවෙන්නේ ඒ පක්ෂයේ ජන්ද. අපිට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. කොහොමත් අපේ පාක්ෂිකයින් නදීෂා හේමමාලි නෙවෙයි ජුලියා රොබර්ට් ගෙනත් දැම්මත් ජන්දේ දෙන්නේ අපිට.
බෙන්තර ඇල්පිටිය හැම බිම් අඟලකටම මම ඇවිදගන යනවා, කාරෙකින් ගිහිල්ලා ඇවිදගන යන්නේ. මම ඒ පලාත අඳුරගත්තා. පලාතේ තියන ප්‍රශ්න අඳුරගත්තා. පලාතේ භූගෝලීය පිහිටීම දන්නවා. සමහර වෙලාවට මට හිතෙනවා මේ මිනිස්සු මගෙන් ඉල්ලන දේවල් මම කොහොමද දෙන්නේ කියලා.
හුඟාක් අර කුණුහරප කියන ඒවා මේ ගොල්ලන්ගෙන්ම තමයි මම ඉගන ගත්තේ. චිත්‍රපට ලෝකයේ අපේ කට්ටිය ඒවා කවදාවත් කතා කළේ නෑ. දේශපාලඥ්යෝ නිතරම කුණුහරප කියනවා, කෑගහනවා. ඉස්සර මුල් දවස් වල මම බය වුණා. පස්සේ ටික ටික මමත් ඒව ඉගනගත්තා.
උපවාසේ දවසේ ඒගොල්ලෝ කෑම කෑවා. එක්කනෙක් ෆෝන් එකකින් වීඩියෝ කරපු එකක් තියනවා බිතර පාං ගෙනල්ලා කාලා මෙට්‍රස් දාගන නිදාගන ඉන්නවා. මම නම් මාරාන්තික උපවාසයක් කළොත් ඇත්තටම මැරෙනකල්ම කරනවා.
මම දෙබස් කව කව ඉද්දී එක්තරා නළුවෙක් මට කිව්වා ඉතාම රහසක් කියන්න තියනවා මම දැක්කා ඔයාගේ නරක චිත්‍රපටයක් තියනවා කියලා. මට ඒ වෙලේ ඉඳන් වැඩ කරගන්න බැරි වුණා. මම එයාට වැඳ වැටුණා අනේ මට ඒක පෙන්නන්න කියලා කිව්වා.
ඒයා ඒක පෙන්නන්නම් කිව්වා හැබැයි කවුරුත් ගෙදර නැති වෙලාවක අරන් එන්නම් කියලා. පෙන්නද්දී වෙන අනං මනං තියන ජරා එකක්. එතනදී යම් කිසි ප්‍රශ්නෙකට මම මූන පෑවා."
Home
»
»Unlabelled
» නදීෂා නෙවෙයි ජුලියා රොබර්ට්ස් දැම්මත් දිනන්නේ මමයි- ගීතා
Recent Posts
දම්මි ඇන්ටි 1 Dammi Aunty 1 Sinhala Walkatha
12 Oct 2014undefinedකතාවේ සම්පුර්ණ ගෞරවය එහි මුල් රචකයාට හිමිවේ.. මගේ නම හේමන්ත. මේ සිද්ධිය වන විට මට වයස අවුරුදු 20ක්...[...]
Sinhala wela Kathasinhala wela katha 2012sinhala wela katha ammasinhala wela katha 2011sinhala wela katha hansisinhala wela katha mp3sinhala wal kathasinhala songsgossip lanka
02 Sep 2014undefinedwal kathasinhala wala kathasinhala wal kathawww sinhala wal katha pituwawela kathasinhala ...[...]
Upeksha Swarnamali and Akalanka Ganegama - Sinhala New Movie Cinderella
02 Sep 2014undefinedInoka Sathyangani [...]
Sinhala wela Katha Hot Girls Bathroom Pics
01 Sep 2014undefinedsinhala wela katha 2012sinhala wela katha ammasinhala wela katha 2011sinhala wela katha hansisinhala...[...]