වස බිවුවේ නෑ.. මම ගෙදර… මාධ්‍යට මාව මරන්න බෑ – හුළුගල්ලේ | Gossip lanka news Sinhala News Sinhala Cinema News

තමන් වස බී මරණාසන්නව රෝහල් ගත කර ඇතැයි පලවන මාධ්‍ය වාර්තා සම්පුර්ණයෙන් අසත්‍ය යයි ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ හිටපු අධක්‍්‍යෂ ජනරාල් ලක්‍ෂමන් හුළුගල්ලේ පවසයි.

ඔහු පවසන්නේ තමන් මේ මොහොතේ යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිය නිවසේ වාසය කරන බවත් මාධ්‍ය කොතරම් කතා ගෙතුවත් මාධ්‍යට තමන් මරා දැමිය නොහැකි බවත්ය.

පසුගිය දිනයකදී තමන්

වෛද්‍ය උපදෙස් සඳහා රෝහලකට ගිය පවද පවසන ඔහු ඒ සියළු ගමන් මාධ්‍ය වෙත දැන්විය යුත්තේ මන්දැයි ප‍්‍රශ්ණ කරයි.

කෙසේ වෙතත් මින් පෙර මාධ්‍ය වාර්තා පල වූයේ ලක්ෂ්මන් හුළුගල්ල මහතා විෂ වර්ගයක් ශරීර ගතවී රෝහල් ගත කර දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බවයි.
 
Top