එයාටෙල්, එටිසාල්ට්ට සේසතම විකුණා ලංකාවෙන් යන්න හදයි | Gossip lanka news Sinhala News Sinhala Cinema News

භාරති එයාටෙල් සමාගම ශ‍්‍රී ලංකාවේ සිය මෙහෙයුම් කටයුතු එටිසලාට් සමාගම වෙත විකුණා දැමීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
සමාගම් දෙක අතර මාස පහක් තිස්සේ පැවති සාකච්චා අවසානයේ මෙම තීරණයට එකඟ වී ඇත.
මේ වන විට මෙරට එයාර්ටෙල් පාර්භෝගිකයන් මිලියන 1.7 ක් සහ

එටිසලාට් පාරිභෝගිකයන් මිලියන 4.5 ක් සිටින බවද සඳහන්ය.
මෙම ගණුදෙනුවත් සමඟ එටිසලාට් සමාගම මොබිටෙල් පරදා මෙරට දෙවැනි විශාලතම ජංගම දුකතන සේවා සපයන්නා ලෙස පත් වනු ඇතැයිද කියැවේ.
 
Top