මහපාරේ නිරුවතින් මංගල්‍යය සැමරූ මනාල යුවළක් | Gossip lanka news Sinhala News Sinhala Cinema News

නගර මධ්‍යයේ නිරුවතින් සිය මංගල මුදු මාරු කරමින් මංගල්‍යය සමරමින් සිටි යුවළක් පොලිස් අත්අඩංගුවට ගැනුණු පුවතක් කැලිෆොනියාවේ සැන් ෆ‍්‍රැන්සිස්කෝ නුවරින් වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි මනාලිය වන ජිප්සි තාවුබ් සහ 20 හැවිරිදි මනාලයා වූ ජෙම්සි ස්මිත් ය. නගර ශාලාව ඉදිරිපිටදී සිටි මොවුන් පොදු ස්ථානයකදී නිරුවතින් සිටීමේ වරදට මෙලෙස පොලිස් අත්අඩංගුවට ගත් බව එරට වාර්තා සඳහන් කරයි. පසුව ඔවුන්

බ්ලැන්කට්වලින් පොරවාගෙන වෙනත් ස්ථානයට ගෙනගොස් ඇඳුම් ලබාදී වෑන් රථ දෙකකින් ගෙන ගොස් දමා ඇත්තේ තරයේ අවවාද කිරීමෙන් ද පසුවයි.

කෙසේවෙතත් අත්අඩංගුවට ගැනුණු මනාලිය පවසා තිබුණේ මෙය නිරුවතින් මංගල්‍යය සැමරීමේ අවස්ථාව අහිමිකිරීමට එරෙහිව කරන ලද විරෝධයක් බවයි. නගරවාසීන් තමන් වටා සිටින බවට ඔවුන් දැන සිටි බව ද ඇය පොලීසියට පවසා තිබේ.

එරට පොදු ස්ථානවල, මහාමාර්ගයේ, තැනකින් තැනට යාම හෝ වාහනවලින් නිරුවතින් ගමන් කිරීම 2012 වසරේ දී තහනම් කර තිබේ.








මංගල්‍යය නිරුවතින් සැරසීමට පෙර මෙය එරෙහිවීමක් බවට මනාල යුවළ විසින් නිවේදනය කරමින් 


 
Top