December 2013 | Gossip lanka news Sinhala News Sinhala Cinema News

 දර්ශනය රූ ගත වූ පසු චිප් එක ගලවලා ෆෝන් එකෙන් බලනවා.. දර්ශනය රූ ගත වූ පසු චිප් එක ගලවලා ෆෝන් එකෙන් බලනවා..

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රධාන පරිපාලන ගොඩනැඟිල්ලේ කාන්තා වැසිකිළියක සී. සී. ටී. වී. කැමරාවක් සවිකිරීමේ චෝදනාව මත පොලිසියෙන් අත්අඩංගුවට ගත් එම රෝහලේ සීමාවාසික වෛද්‍යවරයාමෙම මස 06 වැනිදා දක්වා රක්ෂිත බ…

Read more »

ජනපති මහින්ද වසර 18ක් රාජ්‍ය පාලනය කරනවාජනපති මහින්ද වසර 18ක් රාජ්‍ය පාලනය කරනවා

රජවරුන් 198කගේ තොරතුරු චිත්ත ශක්තියෙන් කියූ නව හැවිරිදි දිනෙත් මෙත්මල් කියයිජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වසර 18ක් රාජ්‍ය පාලනය කරන බව 9 හැවිරිදි පාසල් සිසුවකු සිය චිත්ත ශක්තියෙන් ප්‍රකාශ කරයි. මේ අනාව…

Read more »

උරේෂා තම පුතු ගැන කියන කතාඋරේෂා තම පුතු ගැන කියන කතා

ප්‍රකට ගායිකා උරේෂා රවිහාරි සිය පුතු ගැන දියණිය පුවත්පතට අදහස් දක්වමින් පවසා ඇත්තේ තමන් මෙන් අනාගතයේදී තම පුතු ගායන කුසලතාවන් පෙන්වනු ඇතැයි යන්න විශ්වාස කරන බවත් දැනට මාස 11 ක් වන ඔහු සිංදු වලට තාල …

Read more »

රූමතියගෙන් ලිංගික අල්ලස් ගන්නට යද්දී කොටු වූ ‍පොලිස් ලොක්කාගේ කථාව රූමතියගෙන් ලිංගික අල්ලස් ගන්නට යද්දී කොටු වූ ‍පොලිස් ලොක්කාගේ කථාව

සෑම ‍පොලීසියකම තත්ත්වය එය නොවූවත් සමහර ‍පොලිස් ස්ථානවලට යන ඇහැට කනට පෙනෙන කාන්තාවන්ට විවිධ අකරතැබ්බවලට මුහුණ දෙන්නට සිදුවන බවට කොතෙකුත් කතන්දර අහන්නට ලැබේ. මෙවැනි ‍පොලීසියකට ගිය විට එකී කාන්තාවට ලැඛෙ…

Read more »

ජනපති යාල බලන්න ගිහින්ජනපති යාල බලන්න ගිහින්

නත්තල් දිනය යෙදුණ පසුගිය 25 වනදා ජනපති මහින්ද රාජපක්ෂ සිය පවුල සමග ගත කර ඇත්තේ යාල සංචාරක කලාපයේය. යාල අභය භූමියේ බූතව බංගලාවේ නැවතී සිට ජනපතිවරයාත් ශිරන්ති ආර්යාවත් දරු තිදෙනාත් මේ දිනය සැහැල්ලූවෙන් …

Read more »

දරු තිදෙනා ගෙයි දමා දෙමාපියෝ පලා ගිහින්දරු තිදෙනා ගෙයි දමා දෙමාපියෝ පලා ගිහින්

මීටියාගොඩ කිරිමැටිය ප්‍රදේශයේ නිවසක ලාබාල ගැහැණු දරුවන් තිදෙනෙකු තනිකර දමා දෙමාපියන් පලාගොස් ඇතැයි වාර්තා වේ.වයස අවුරුදු 07,05,සහ එකහමාරේ පසුවන මෙම දරු තිදෙනා දින කිහිපයක් නිවස තුල තනිව වසනු දුටු අසල්…

Read more »

 බොරු රඟපෑම් වලට මිනිස්සු රැවටෙනවා - නදීශා කියයි බොරු රඟපෑම් වලට මිනිස්සු රැවටෙනවා - නදීශා කියයි

නළු නිළියෝ දේශපාලනය කරන එක විලාසිතාවක්‌ වෙලා කියලයි සමහරු කියන්නේ. ඒ කතාව ආපහු පසුගිය සතියේ අලුත් වුණා. ඒ නදීෂා හේමමාලිත් දේශපාලනයට පිවිසීමෙන්. ඇය දකුණු පළාතෙන් ලබන පළාත් සභා මැතිවරණයට තරගකරන්න සූදානම…

Read more »

''ඔය කතාව පට්ට පල් බොරුවක්''  -නිල්මිණි''ඔය කතාව පට්ට පල් බොරුවක්'' -නිල්මිණි

තමා දේශපාලනයට එක්වන බවට පලවී ඇති මාධ්‍ය වාර්තා කිසිඳු පදනමකින් තොර මුළුමනින්ම අසත්‍ය වාර්තා බව ජනප්‍රිය නිළියක වන නිල්මිණි තෙන්නකෝන් මහත්මිය පවසන්නීය.''ඔය කතාව පට්ට පල් බොරුවක්. මට කියන්න තියෙන්නෙ මම …

Read more »

ගැබිණි මව්වරුන්ගේ පැතුම් ඉටුකරන වසු පැටවෙක්ගැබිණි මව්වරුන්ගේ පැතුම් ඉටුකරන වසු පැටවෙක්

අවුරුදු 3 ක් වයසැති කකුල් 5 ක වසු පැටියෙක් ඉන්දියාවේ රායිපූර් නගරයේ සිටියි. ගැබිණි මවක් වසු පැටියාගේ පස්වන කුරය අල්ලා පුතෙක් බිහි වේවායි ප්‍රාර්ථනාවක් කළහොත් ඇයට පුතෙකු බිහිවෙතියි කියති.මෙතෙක් පැමිණ…

Read more »

ගීතා කුමාරසිංහ ආතල් ගන්න හැටි ගීතා කුමාරසිංහ ආතල් ගන්න හැටි

මිනිස්සුන්ගේ දුක අහන එකත් මට ආතල් මං ඉස්සර රුපියල් 50,000 හේ සාරි ඇන්දා. දැන් අඳින්නේ රුපියල් 2,000 එව්වා මගේ විවාහ ජිවිතයේ අඳුරු පැති රාශියක් තියෙනවාමට දෙවැනි පුරවැසිකම තියෙනෙන් ස්විට්සර්ලන්තයේ ‘යන්…

Read more »

රන් පෙන්ඩන්ට් පෙට්ටිය සොරා ගත් කතුන් දෙදෙනා CCTV කැමරාවෙන් මාට්ටුරන් පෙන්ඩන්ට් පෙට්ටිය සොරා ගත් කතුන් දෙදෙනා CCTV කැමරාවෙන් මාට්ටු

මොරටුව ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවි සලකට පැමිණි කාන්තාවන් දෙදෙනකු තම සිගිති දියණිය යොදවමින් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වටිනාකමකින් යුත් රන් පෙන්ඩන්ට් සහිත පෙට්ටියක් සොරා ගන්නා ආකාරය එම වෙළෙඳස‍ලේ සී.සී.ටී.…

Read more »

මම ආවේ 'සිස්ටම් එක චේන්ජ්' කරන්න -නදීෂාමම ආවේ 'සිස්ටම් එක චේන්ජ්' කරන්න -නදීෂා

තමා දේශපාලනයට පිවිසියේ, පවතින සිස්ටම් එක වෙනස් කිරීමේ අරමුණට සහාය දීම සඳහා බව කලා ශිල්පිනි නදීෂා හේමමාලි පවසන්නීය.'' පවතින සිස්ටම් එක වෙනස් කිරීමේ දී ඒකාධිපති බලතල සහිත ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ඉන…

Read more »

කෙහෙළිය වගකීමක් ඇති ඇමතියෙක් නොවේ - අරුන්දික ප්‍රනාන්දුකෙහෙළිය වගකීමක් ඇති ඇමතියෙක් නොවේ - අරුන්දික ප්‍රනාන්දු

"හොර අරක්කු, කුඩුවලට සම්බන්ධ අය ඕන තරම් මේ ආණ්ඩුවේ ඉන්නවා..." යැයි පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්නප්පුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු මේ බව ප…

Read more »

 බැංකු පුතා ලේලිය සමග එක්ව අම්මාව පිළිකන්නට දාලා බැංකු පුතා ලේලිය සමග එක්ව අම්මාව පිළිකන්නට දාලා

නැන්දම්මා නිවසේ පිළිකන්නට දමා කන්න බොන්න නොදී පහර දෙමින් වද හිංසා කල ලේලියක පිළියන්දල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සිද්ධියක් ඊයේ වාර්තා වුණා.පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ.ජී. ලීලාවතී නමැ…

Read more »

ශෙෂාද්‍රි යුගදිවියටශෙෂාද්‍රි යුගදිවියට

චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු හා නිෂ්පාදකයකු වන දිනේෂ් ප්‍රියසාද්ගේ දියණියන් තිදෙනාගේ මද්දුමයා වන ශෙෂාද්‍රි ප්‍රියසාද් අද (26) පෙරවරුවේ යුගදිවියට ඇතුළත් විය. ඇගේ විවාහය සිදුවූයේ කොළඹ ගංගාරාම විහාරස්ථාන සීමා…

Read more »

මට මේ ග‍්‍රහලෝකෙ ගෙයක් නෑ.. කසාඳ බැන්දෙ නැති නිසා බැදීම් නෑමට මේ ග‍්‍රහලෝකෙ ගෙයක් නෑ.. කසාඳ බැන්දෙ නැති නිසා බැදීම් නෑ

තමන්ට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස හිමිවන කුඩා නිල නිවස හැර වෙනත් කිසිදු නිවසක් මේ ග‍්‍රහලෝකය තුල නැතැයි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක පවසයි.‘මට ඉතුරුවක් නෑ. මට මේ ග‍්‍රහ ලෝකෙ ගෙයක් න…

Read more »

 නදීෂා නෙවෙයි ජුලියා රොබර්ට්ස් දැම්මත් දිනන්නේ මමයි- ගීතා නදීෂා නෙවෙයි ජුලියා රොබර්ට්ස් දැම්මත් දිනන්නේ මමයි- ගීතා

නදීෂා හේමමාලි නෙවෙයි සුපිරි හොලිවු නිළි ජුලියා රොබර්ට්ස් ගෙනත් දැම්මත් තමන් දිනන බව දකුණු පලාත් සභාවේ මහ ඇමති ධූරය සඳහා තරඟවැදීමට නියමිත ගීතා කුමාරසිංහ පවසනවා.පෙරේදා රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් …

Read more »

නිවාඩු කාලයේත් දරුවන්ට උගන්වන විදුහල්පති හාමුදුරුවෝ !නිවාඩු කාලයේත් දරුවන්ට උගන්වන විදුහල්පති හාමුදුරුවෝ !

මාස තුනකට වරක්‌, මාසයක පමණ නිවාඩුවක්‌ ලබා දෙන්නේ, පාසල් අධ්‍යාපනයෙන් හා පොත්පත්වලින් මඳකට මිදී, එක්‌කෝ වන්දනා ගමනක්‌ හෝ විනෝද ගමනක්‌, එහෙමත් නැත්නම් නෑදෑයින්ගේ ගෙවල්වල විනෝදයෙන් සැහැල්ලුවෙන් දරුවන්ට එ…

Read more »

Oshadi Himasha ChavindiOshadi Himasha Chavindi

Oshadi Himasha Chavindi…

Read more »

Tharu Paba Beach PhotoshootTharu Paba Beach Photoshoot

Tharu Paba Beach Photoshoot…

Read more »

Sachini Wickremasinghe PhotosSachini Wickremasinghe Photos

Sachini Wickremasinghe…

Read more »

Shanika Peiris PhotosShanika Peiris Photos

Shanika Peiris…

Read more »

Thilini Gunasekara PhotosThilini Gunasekara Photos

Thilini Gunasekara…

Read more »

Tharu Bogoda PhotosTharu Bogoda Photos

Tharu Bogoda…

Read more »

kumudu abayadeerkumudu abayadeer

kumudu abayadeer…

Read more »

Rithika kodithuwakku HotRithika kodithuwakku Hot

Rithika kodithuwakku…

Read more »

Nirosha ThalagalaNirosha Thalagala

Nirosha Thalagala…

Read more »

Madusha Kumarage PhotosMadusha Kumarage Photos

Madusha Kumarage…

Read more »

Shashi Hewage NewShashi Hewage New

Shashi Hewage…

Read more »

Nadeeka Priyadarshani  NewNadeeka Priyadarshani New

Nadeeka Priyadarshani  New…

Read more »

Shehani WijesinhaShehani Wijesinha

Shehani Wijesinha…

Read more »

Udari KaushalayaUdari Kaushalaya

Udari Kaushalaya…

Read more »
 
Top