November 2013 | Gossip lanka news Sinhala News Sinhala Cinema News

Fire at BMICH PremisesFire at BMICH Premises

බී එම් අයි සී එච් එකේ ගින්නඅද සෙනසුරාදා දහවල් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පසුපස ඉදිකර තිබුණ ශාලාවේ ගින්නක් හටගත් අතර එය නිවා දැමීමට ගිනි නිවන හමුදාවද කැඳවුවා.සිද්ධිය වන අවස්ථාවේ බන්ඩාරනායක සම්…

Read more »

මා වරදක්‌ කළේ නැහැ! විදුහල්පති හාමුදුරුවෝ මට හොඳටම ගැහුවාමා වරදක්‌ කළේ නැහැ! විදුහල්පති හාමුදුරුවෝ මට හොඳටම ගැහුවා

පුතාගේ උදරයේ සෛල මැරිලාමාස 02 ක්‌ ළමා රෝහලේ ප්‍රතිකාර ගත්තා- දරුවාගේ මව කියයිගිරිඋල්ල, අධ්‍යාපන කලාපයට අයත් අලව්ව - හුම්බුළුව මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති වැහැර සුධම්ම හිමියන් වෙතින් නොකළ වරද කට එහ…

Read more »

ශේෂාද්‍රි ප්‍රියසාද් ජනවාරි මස යුගදිවියට ! ශේෂාද්‍රි ප්‍රියසාද් ජනවාරි මස යුගදිවියට !

චිත්‍රපට අධ්‍යක්ෂක මෙන්ම නිෂ්පාදක වරයෙකු වන දිනේෂ් ප්‍රියසාද් ගේ දියණිය වන ශේෂාද්‍රි ප්‍රියසාද් ලබන වසරේ ජනවාරි මස යුග දිවියට එළඹීමට සුදානමින් පසුවන්නේ යැයි වාර්තා වේ. ශේෂාද්‍රි අතිනත ගැනීමට සුදානම් ව…

Read more »

සිරි සමන්ත භද්‍ර හිමි අරහත් වෙලා නෑ: විවාදයකට මා සූදානම් සිරි සමන්ත භද්‍ර හිමි අරහත් වෙලා නෑ: විවාදයකට මා සූදානම්

පිටිදූවේ සිරිධම්ම හිමියන් පසුගිය කාලයේ තමන් සකෘද්ධාගාමී වූ බව පවසා මහා පරිමාන ප්‍රසිද්ධියක් ලබාගන්නා ලදි. අනතුරුව සිවුරේ පැහැයද වෙනස් කරගත් අතර නම ද සිරි සමන්ත භද්‍ර ලෙස වෙනස් කරගන්නා ලදි. මීට පෙර…

Read more »

දවසකට කෝටි දහයක මුදල් යටගහන කටුනායක ඩියුටි ෆ්‍රී වංචාවදවසකට කෝටි දහයක මුදල් යටගහන කටුනායක ඩියුටි ෆ්‍රී වංචාව

දෙවසරකට වැඩි කාලයක් විදේශගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකික ගුවන් මගියකුට හිමි තීරු බදු රහිත භාණ්ඩ ලබාගැනීමේ වරප්‍රසාදය (ALLOWENCE) අක්‍රමිකව යොදා ගැනීමෙන් දිනකට රුපියල් දස කෝටිය (10,00,00,000) ඉක්ම වූ තීරු…

Read more »

 ඇමැති දයාශ්‍රිත නිවාඩුවකට යද්දී සනීපාරක්ෂක තුවාත් අරන් ගිහින් ඇමැති දයාශ්‍රිත නිවාඩුවකට යද්දී සනීපාරක්ෂක තුවාත් අරන් ගිහින්

රාජ්‍ය සංවර්ධන සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය දයාශ්‍රිත තිසේරා මහතා මහනුවර පන්විල ගල්පීල්ල බංගලාවේ නතරවීමට පැමිණි දින තුනක කාලයකට ඇමැතිවරයාගේ පරිභෝජනය සඳහා යැයි කියමින් ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථා…

Read more »

Tharaka Probodani NewTharaka Probodani New

Tharaka Probodani New…

Read more »

Akalanka & Shachini PhotosAkalanka & Shachini Photos

Akalanka & Shachini Photos…

Read more »

Jana Daluwaththa NewJana Daluwaththa New

Jana Daluwaththa…

Read more »

Urban Renewal Fashion EditorialUrban Renewal Fashion Editorial

Urban Renewal Fashion Editorial…

Read more »

Samanali Fonseka NewSamanali Fonseka New

Samanali Fonseka New…

Read more »

Piumi Hansamali New PhotosPiumi Hansamali New Photos

Piumi Hansamali New Photos…

Read more »

Oshadi's Son's First Birth DayOshadi's Son's First Birth Day

Oshadi's Son's First Birth Day…

Read more »

Ransi's Birthday partyRansi's Birthday party

Ransi's Birthday party…

Read more »

Gayathri Dias new photosGayathri Dias new photos

Gayathri Dias new photos…

Read more »

Swarnamahal Miss Working Girl 2013Swarnamahal Miss Working Girl 2013

Swarnamahal Miss Working Girl 2013…

Read more »

Kanchana Sandamali New PhotosKanchana Sandamali New Photos

Kanchana Sandamali New Photos…

Read more »

මම ලංකාවේ ජනාධිපති වෙනවාමයි… – සජිත් පේ‍්‍රමදාසමම ලංකාවේ ජනාධිපති වෙනවාමයි… – සජිත් පේ‍්‍රමදාස

තමන් යන්නේ දිග ගමනක් බවත් ඒ ගමන නවතින්නේ ජනාධිපති පුටුවේ බවත් හම්බන්තොට දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.පේ‍්‍රමදාස මහතා එසේ රන්න, දික්කුඹුර මංසන්ධියේදී ඉකුන් 19 වැනිදා…

Read more »

අපි ඇතුළෙදී කෙලගෙන එලියට ඇවිත් කරට අතදා ගෙන කැන්ටිමෙන් තේ බොනවාඅපි ඇතුළෙදී කෙලගෙන එලියට ඇවිත් කරට අතදා ගෙන කැන්ටිමෙන් තේ බොනවා

පාර්ලිමේන්තුව ඇතුළෙදී අපි බැනගෙන හැප්පිලා හැප්පිලා එලියට ඇවිත් දෙන්නම කරට අතදා ගෙන කැන්ටිමෙන් තේ බොනවා යයි යැයි ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා මතුගම ශ‍්‍රවණාගාරයේදී කීවේය. පශු සම්පත් හා ග‍්‍රාමී…

Read more »

සිදුහත් කුමරුන් උපන් ස්ථානය සොයාගනී [Photo]සිදුහත් කුමරුන් උපන් ස්ථානය සොයාගනී [Photo]

ලොව පැරණිතම බෞද්ධ විහාරයේ නටබුන් සිද්ධාර්ථ කුමරු උපන් ලුම්බිණි සල්උයනෙන් හමු වූ බව බ්‍රිතාන්‍යයේ ඩර්හැම් සරසවියේ පුරාවිද්‍යාඥ රොබින් කොනින්හැම් ප්‍රකාශ කරයි. බ්‍රිතාන්‍යයේ ඩර්හැම් සරසවියේ පුරාවිද්‍යා…

Read more »

හිටපු පෙම්වතා අතවර කරන්න හැදුවැයි සුපර් ස්ටාර් ශානිකා උසාවියේහිටපු පෙම්වතා අතවර කරන්න හැදුවැයි සුපර් ස්ටාර් ශානිකා උසාවියේ

තමා මව සමග නගරයට ගිය අවස්ථාවක තරුණයෙකු තමන්ව බලහත්කාරයෙන් ඇදගෙන ගොස් අතවර කරන්නට හැදුවේ යයි සිරස සුපර් ස්ටාර් කිරුළ දිනූ ශානිකා මධුමාලි ඉදිරිපත් කළ පැමිණිල්ලක් පසුගිය සතියේ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකර…

Read more »

චිලි‍පේස්ට් හදන්න නරක් වූ පණුවන් ගැසූ කූණිස්සන්චිලි‍පේස්ට් හදන්න නරක් වූ පණුවන් ගැසූ කූණිස්සන්

චිලි‍පේස්ට් හදන්න නරක් වූ පණුවන් ගැසූ කූණිස්සන් යොදාගන්නා ජාවාරමක් ගෝනි 2000ක් පිටකොටුවේ ගබඩාවකකොළඹ සහ ඒ අවට චීන හෝටල්වල චිලිපේස්ට් සෑදීම සඳහා කල් ඉකුත් වී නරක් වී ආහාරයට නුසුදුසු පණුවන් සහිත කූණිස්ස…

Read more »

ශලනිට අමතක නොවන දුරකථන ඇමතුමක් ශලනිට අමතක නොවන දුරකථන ඇමතුමක්

සිරස කුමරි තරගය හරහා කලා ක්ෂේත්‍රයට පිවිසි ශලනි තාරකා සැබවින් ම අද ජනප්‍රිය නිළියක් සද පිණි බිදක ටෙලිනාට්‍ය හරහා ද මේ දිනයන්හි ඇය ඔබට දැක ගන්නට පුළුවන්. ස්වර්ණවාහිනියේ මනාලියන්ට අන්දවල විස්තර කරන වැඩ…

Read more »

චරිත දෙන්නම් කියලා කරන ලිංගික බලපෑම් ගැන නෙතු ප්‍රියංගිකා කරන හෙළිදරව්ව  චරිත දෙන්නම් කියලා කරන ලිංගික බලපෑම් ගැන නෙතු ප්‍රියංගිකා කරන හෙළිදරව්ව

මේ දිනවල පුංචි තිරයේ විකාශය වෙන ‘‘දම්සාරි’’ ටෙලි නාට්‍යයේ නිම්සාරි චරිතය රඟන්නේ ඇයයි. ඒ වගේම ‘‘මිරිඟු දිය’’ ටෙලි නාට්‍යයෙන් ද ඇය ඔබට මේ දිනවල දැක ගන්න පුළුවන්. පසුගිය කාලයේ විකාශය වූ ‘‘අංගනා’’ ටෙලි නා…

Read more »

Raja Horu Film On LocationRaja Horu Film On Location

Raja Horu Film On Location                   See All Pix …

Read more »

මම ආයෙත් රඟපානවා - උදාරිමම ආයෙත් රඟපානවා - උදාරි

ඕනෑම අම්මා කෙනෙක් වගේම තමන්ගේත් එකම අරමුණ දරුවගෙ වැඩවලට මුල් තැන දීම බව උදාරි  පවසනවා. උදාරි මෙහෙම කියන්නේ වසරක් විතර කාලයක් සිංගප්පූරුවේ ගත කරමින් සිට මෙහි පැමිණියාට පසුවයි. දැන් දුව ටිකක් ලොකු නිසා…

Read more »

ඇමති රෝහිතගේ කට්ටිය ඇමති රාජිතගේ දෙදෙනෙක් දණ ගස්සලාඇමති රෝහිතගේ කට්ටිය ඇමති රාජිතගේ දෙදෙනෙක් දණ ගස්සලා

වරාය සංවර්ධන ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාගේ ආධාරකරුවන් පිරිසක්‌ විසින් ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතාගේ ආධාරකරුවන් දෙදෙනකු දණගස්‌සවා බලහත්කාරයෙන් සමාව ලබාගෙන ඇතැයි කියන සිද්ධියක්‌ වාර්තා වෙනවා.ඇමැතිවර…

Read more »

Gossip9Lanka EventsGossip9Lanka Events

සිරස TV හි නිවේදිකාවක වන රංසි ගමගේ ගේ 21 වන උපන්දිනය පසුගියදා සැමරුවා. එදින ගත් ජායාරූප එකතුවක් පහතින්.පසුගියදා ලංකාවට පැමිණි මිස් ෆ්‍රාන්ස් තරුණියන් ආපසු සිය රට බලා පිටත්ව ගියා. ඔවුන් ලංකාවේදී ගත් ජා…

Read more »

ගයේෂා පෙරේරාගේ ඡායාරූප එකතුවක්ගයේෂා පෙරේරාගේ ඡායාරූප එකතුවක්

Read more »

මට තියෙන කොන්ද ගොඩක්‌ අයට නැහැ - ගයේෂා පෙරේරාමට තියෙන කොන්ද ගොඩක්‌ අයට නැහැ - ගයේෂා පෙරේරා

"ඉගිලෙන මාළුවෝ" චිත්‍රපටය තහනම් වුණේ ආරක්‍ෂක අංශවල ප්‍රතිරූපයට හානිවන නිසා කියල තමයි දැනගන්න තියෙන්නේ. නමුත් එය ප්‍රසිද්ධ වුණේ ගයේෂා පෙරේරාගේ රංගනය බවයි. ගොඩක්‌ දෙනෙක්‌ගේ මතය. මේ ගැන බොහෝ දේ කතා කළ යු…

Read more »

 පරණ වාහන මිල වැඩිවන්නේ මෙහෙමයි පරණ වාහන මිල වැඩිවන්නේ මෙහෙමයි

පරණ වාහන ආනයනයට අදාළ ක්ෂය කිරීම් අනුපාත වෙනස් කරන බව මෙවර අයවැය මගින් පැවසීය. මේ නිසා, පරණ වාහනවල මිල අවමය රුපියල් ලක්ෂ තුනකික් පමණ වැඩිවන බව එම වාහන ආනයන කරුවන් සඳහන් කරයි.මේ පිළිබඳව අදහස් දක්වමින් ම…

Read more »

මුරලිට එරෙහි යෝජනාවක් සම්මත කරලාමුරලිට එරෙහි යෝජනාවක් සම්මත කරලා

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා මුණගැසීමෙන් අනතුරුව ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක 'මුත්තයියා මුරලිදරන්' විසින් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය හෙළා දකිමින් චාවකච…

Read more »

මිහින්තලේ චිත්‍රපට රූගතකිරීම අතර රාජ පුරුෂ නළුවා තුවායක් ඇඳන් පොලිසියේමිහින්තලේ චිත්‍රපට රූගතකිරීම අතර රාජ පුරුෂ නළුවා තුවායක් ඇඳන් පොලිසියේ

රාජ කථාවක් ඇසුරෙන් මේ දිනවල මිහින්තලේ ප්‍රදේශයේ රූගත කෙරෙමින් පවතින චිත්‍රපටයක රාජපුරුෂයාගේ චරිතය නිරූපණය කරන නළුවෙකු දර්ශන තලයේ ඇතිවූ අකරතැබ්බයක් පැමිණිලි කිරීමට තුවායක් ඇඳගෙන ගමන් මල්ලක් සමග පොලිසිය…

Read more »

රූපවාහිනී වැඩසටහනකට සතුන් මරා දැමු නිවේදිකාවරූපවාහිනී වැඩසටහනකට සතුන් මරා දැමු නිවේදිකාව

ඇමරිකානු ජාතික නිවේදිකාවක් සතුන් දඩයම් කරනා රූපවාහිනී වැඩසටහනක් අතර තුරේදී මරා දමනා ලද විශාල සිංහයෙකුගේ ජායාරුපයක් ට්විටර් ඔස්සේ ප්‍රචාරය කිරීම නිසා ඇයට බොහෝ අපවාද එල්ලව තිඛෙනවා. Melissa Bachman නමැති…

Read more »
 
Top