හාර ලක්‍ෂ අසූ දහසක ව්‍යාජ මුදල් අත්අඩංගුවට | Gossip lanka news Sinhala News Sinhala Cinema News

තිරප්පනේදී අත්අඩංගුවට ගත් ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද රුපියල් දහසේ හා පන්දහසේ නෝට්‌ටු තොගය අනුරාධපුර පොලිස්‌ අධිකාරී මහේෂ් සේනාරත්න මහතා විසින් පරීක්‍ෂා කරන අයුරු.

මෙම ව්‍යාජ නෝට්‌ටුවල වටිනාකම රුපියල් හාර ලක්‍ෂ අසූ දහසක්‌ වන බව පොලිසිය පවසයි. තිරප්පනේ ලබුනෝරුව ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු රුපියල් දහසක හොර නෝට්‌ටුවක්‌ වෙළෙඳ සලකින් මාරු කිරීමට යැමේදී මෙම ජාවාරම පිළිබඳ හෙළි වී ඇත.
 
Top