හෂාන් තිලකරත්න තේරීම් කමිටුවේ සාමාජිකත්වයට | Gossip lanka news Sinhala News Sinhala Cinema News
Home
»
»Unlabelled
»
හෂාන් තිලකරත්න තේරීම් කමිටුවේ සාමාජිකත්වයට
ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකත්වයට හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතා පත් කර ඇති බව වාර්තා වෙයි. හිටපු සාමාජික හේමන්ත වික්‍රමරත්න මහතා එම සාමාජිකත්වයෙන් ඉවත්වීම හේතුවෙන් මෙම සාමාජිකත්වය හෂාන් තිලකරත්න මහතාට ලබා දී ඇත.
Top