
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රධාන පරිපාලන ගොඩනැඟිල්ලේ කාන්තා වැසිකිළියක සී. සී. ටී. වී. කැමරාවක් සවිකිරීමේ චෝදනාව මත පොලිසියෙන් අත්අඩංගුවට ගත් එම රෝහලේ සීමාවාසික වෛද්‍යවරයාමෙම මස 06 වැනිදා දක්වා රක්ෂිත බ…
sinhala hot gossip news gossip 9 lanka news, sinhala hot gossip , sri lanka gossip e gossip news 9
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රධාන පරිපාලන ගොඩනැඟිල්ලේ කාන්තා වැසිකිළියක සී. සී. ටී. වී. කැමරාවක් සවිකිරීමේ චෝදනාව මත පොලිසියෙන් අත්අඩංගුවට ගත් එම රෝහලේ සීමාවාසික වෛද්‍යවරයාමෙම මස 06 වැනිදා දක්වා රක්ෂිත බ…
රජවරුන් 198කගේ තොරතුරු චිත්ත ශක්තියෙන් කියූ නව හැවිරිදි දිනෙත් මෙත්මල් කියයිජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වසර 18ක් රාජ්‍ය පාලනය කරන බව 9 හැවිරිදි පාසල් සිසුවකු සිය චිත්ත ශක්තියෙන් ප්‍රකාශ කරයි. මේ අනාව…
ප්‍රකට ගායිකා උරේෂා රවිහාරි සිය පුතු ගැන දියණිය පුවත්පතට අදහස් දක්වමින් පවසා ඇත්තේ තමන් මෙන් අනාගතයේදී තම පුතු ගායන කුසලතාවන් පෙන්වනු ඇතැයි යන්න විශ්වාස කරන බවත් දැනට මාස 11 ක් වන ඔහු සිංදු වලට තාල …
සෑම පොලීසියකම තත්ත්වය එය නොවූවත් සමහර පොලිස් ස්ථානවලට යන ඇහැට කනට පෙනෙන කාන්තාවන්ට විවිධ අකරතැබ්බවලට මුහුණ දෙන්නට සිදුවන බවට කොතෙකුත් කතන්දර අහන්නට ලැබේ. මෙවැනි පොලීසියකට ගිය විට එකී කාන්තාවට ලැඛෙ…
නත්තල් දිනය යෙදුණ පසුගිය 25 වනදා ජනපති මහින්ද රාජපක්ෂ සිය පවුල සමග ගත කර ඇත්තේ යාල සංචාරක කලාපයේය. යාල අභය භූමියේ බූතව බංගලාවේ නැවතී සිට ජනපතිවරයාත් ශිරන්ති ආර්යාවත් දරු තිදෙනාත් මේ දිනය සැහැල්ලූවෙන් …
මීටියාගොඩ කිරිමැටිය ප්‍රදේශයේ නිවසක ලාබාල ගැහැණු දරුවන් තිදෙනෙකු තනිකර දමා දෙමාපියන් පලාගොස් ඇතැයි වාර්තා වේ.වයස අවුරුදු 07,05,සහ එකහමාරේ පසුවන මෙම දරු තිදෙනා දින කිහිපයක් නිවස තුල තනිව වසනු දුටු අසල්…
නළු නිළියෝ දේශපාලනය කරන එක විලාසිතාවක් වෙලා කියලයි සමහරු කියන්නේ. ඒ කතාව ආපහු පසුගිය සතියේ අලුත් වුණා. ඒ නදීෂා හේමමාලිත් දේශපාලනයට පිවිසීමෙන්. ඇය දකුණු පළාතෙන් ලබන පළාත් සභා මැතිවරණයට තරගකරන්න සූදානම…
තමා දේශපාලනයට එක්වන බවට පලවී ඇති මාධ්‍ය වාර්තා කිසිඳු පදනමකින් තොර මුළුමනින්ම අසත්‍ය වාර්තා බව ජනප්‍රිය නිළියක වන නිල්මිණි තෙන්නකෝන් මහත්මිය පවසන්නීය.''ඔය කතාව පට්ට පල් බොරුවක්. මට කියන්න තියෙන්නෙ මම …
අවුරුදු 3 ක් වයසැති කකුල් 5 ක වසු පැටියෙක් ඉන්දියාවේ රායිපූර් නගරයේ සිටියි. ගැබිණි මවක් වසු පැටියාගේ පස්වන කුරය අල්ලා පුතෙක් බිහි වේවායි ප්‍රාර්ථනාවක් කළහොත් ඇයට පුතෙකු බිහිවෙතියි කියති.මෙතෙක් පැමිණ…
මිනිස්සුන්ගේ දුක අහන එකත් මට ආතල් මං ඉස්සර රුපියල් 50,000 හේ සාරි ඇන්දා. දැන් අඳින්නේ රුපියල් 2,000 එව්වා මගේ විවාහ ජිවිතයේ අඳුරු පැති රාශියක් තියෙනවාමට දෙවැනි පුරවැසිකම තියෙනෙන් ස්විට්සර්ලන්තයේ ‘යන්…
මොරටුව ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවි සලකට පැමිණි කාන්තාවන් දෙදෙනකු තම සිගිති දියණිය යොදවමින් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වටිනාකමකින් යුත් රන් පෙන්ඩන්ට් සහිත පෙට්ටියක් සොරා ගන්නා ආකාරය එම වෙළෙඳසලේ සී.සී.ටී.…
තමා දේශපාලනයට පිවිසියේ, පවතින සිස්ටම් එක වෙනස් කිරීමේ අරමුණට සහාය දීම සඳහා බව කලා ශිල්පිනි නදීෂා හේමමාලි පවසන්නීය.'' පවතින සිස්ටම් එක වෙනස් කිරීමේ දී ඒකාධිපති බලතල සහිත ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ඉන…
"හොර අරක්කු, කුඩුවලට සම්බන්ධ අය ඕන තරම් මේ ආණ්ඩුවේ ඉන්නවා..." යැයි පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්නප්පුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු මේ බව ප…
නැන්දම්මා නිවසේ පිළිකන්නට දමා කන්න බොන්න නොදී පහර දෙමින් වද හිංසා කල ලේලියක පිළියන්දල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සිද්ධියක් ඊයේ වාර්තා වුණා.පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ.ජී. ලීලාවතී නමැ…
චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු හා නිෂ්පාදකයකු වන දිනේෂ් ප්‍රියසාද්ගේ දියණියන් තිදෙනාගේ මද්දුමයා වන ශෙෂාද්‍රි ප්‍රියසාද් අද (26) පෙරවරුවේ යුගදිවියට ඇතුළත් විය. ඇගේ විවාහය සිදුවූයේ කොළඹ ගංගාරාම විහාරස්ථාන සීමා…
තමන්ට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස හිමිවන කුඩා නිල නිවස හැර වෙනත් කිසිදු නිවසක් මේ ග‍්‍රහලෝකය තුල නැතැයි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක පවසයි.‘මට ඉතුරුවක් නෑ. මට මේ ග‍්‍රහ ලෝකෙ ගෙයක් න…
නදීෂා හේමමාලි නෙවෙයි සුපිරි හොලිවු නිළි ජුලියා රොබර්ට්ස් ගෙනත් දැම්මත් තමන් දිනන බව දකුණු පලාත් සභාවේ මහ ඇමති ධූරය සඳහා තරඟවැදීමට නියමිත ගීතා කුමාරසිංහ පවසනවා.පෙරේදා රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් …
මාස තුනකට වරක්, මාසයක පමණ නිවාඩුවක් ලබා දෙන්නේ, පාසල් අධ්‍යාපනයෙන් හා පොත්පත්වලින් මඳකට මිදී, එක්‌කෝ වන්දනා ගමනක් හෝ විනෝද ගමනක්, එහෙමත් නැත්නම් නෑදෑයින්ගේ ගෙවල්වල විනෝදයෙන් සැහැල්ලුවෙන් දරුවන්ට එ…