sinhala hot gossip news gossip 9 lanka news, sinhala hot gossip , sri lanka gossip e gossip news 9
ලෝචනාගේ මඤ්ඤොක්කා දන්සැල
රංග ශිල්පිනී ලෝචනා ඉමාෂිගේ උපන්දිනේ පන්සලක සමරපු හැටි පහුගියදා ගොසිප් ලංකා අපි ඔබට පෙන්නුවා. ඒත් ඇය උපන් දිනය වෙනුවෙන් මක්ෙක්‍දාක්කා දන්සලක් දීපු කථාවකුත් අපට ඒ අතරේ ආරංචි වුණා.
හලෝ මේ ගොසිප් ලංකා එකෙන් ලෝචනා මොකක්ද මේ මක්ෙක්‍දාක්කා දන්සලක් දුන්නු කතාව?
ඔව් අනේ මගේ උපන්දිනය මැයි 15 වෙසක් දවසට වැටුනනේ.ඉතිං මම හිතුවා එදාට
දන්සලක් දෙන්න.ඒ
වගේම අපි පින්කමක් කළා. තව කිරි අම්මල දානයක් දුන්නා.කොහොමත් මම උපන් දිනයට ලොකුවට පාටි දාන්නෑ.වෙසක් බලන්න යන අයට දන්සල දුන්නා.මට සුබ පතන්න ගෙදරට ආපු අයටත් මම සිහිවටන හැටියට අතේ දාන සුදු පාට බෑන්ඞ් දුන්නා.
ලෝචනා පිං අතේ වැඩට නැඹුරුයි වගේ ?
එච්චරයිනේ අනේ ඉතුරු වෙන්නේ.මම සාමාන්‍යයෙන් හැමතිස්සෙම හිනාවෙලා විනෝදයෙන් ඉන්නේ. එදාටත් විනෝද වෙන්න ඕන කියලා නෑනේ...ඊට වඩා හිත හැදෙන දෙයක් කරන්න ඕන කියලා තමයි මම හිතන්නේ.
මේ කාලෙ ගෙදරින් මනමාලයො හොයන කතාව ඇත්තද?
එහෙම කථාවකුත් තියෙනවා. ඇත්ත..ඇත්ත..මොනවා තිබ්බත් වැඩක් නැහැ,හ`දහන් ගැලපෙන්න ඕනනෙ හොදටම.
අපේ ගෙදරින් සීයට සීයක් හ`දහන් බලනවා. තාම හරිගියෙ නෑ.එහෙම කෙනෙක් හම්බ
