sinhala hot gossip news gossip 9 lanka news, sinhala hot gossip , sri lanka gossip e gossip news 9
ලොව සරාගී කාන්තාවන් සිය දෙනාගේ නවතම ලැයිස්තුව එළිදකී
රිමින් වෙනුවෙන් පළකෙරෙන ලෝ ප්‍රකට සඟරාවක් වන “Maxim” සඟරාව විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කරනු ලබන “ලොව සරාගීම කාන්තාවන් 100” ඇතුළත් “Maxim Hot 100” ලැයිස්තුව 2014 වසර සඳහා පසුගියදා එළිදැක්විණි. පාඨකයින්ගේ වැඩි කැමැත්ත අනුව මෙවර එම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ දකුණු අප්‍රිකානු ජාතික ජනප්‍රිය මෝස්තර නිරූපණ ශිල්පිනියක වන කැන්ඩිස් ස්වීනිපොයිල්ය.
25 හැවිරිදි ඇය ලොව වැඩිම මුදලක් අය කරන නිරූපණ ශිල්පිනියක ලෙස සැලකේ. ෆෝබ්ස් සඟරාව විසින් පළකරන ලද ලොව වැඩිම මුදලක් අයකරන නිරූපිකාවන් ලැයිස්තුවේ 9 වැනි තැන පසුගිය වසරේදී ඇයට හිමිව තිබිණ.
Maxim සඟරාව මෙවර එම ලැයිස්තුව එළිදක්වා තිබුණේ 14 වැනි වරටය. එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය ඇමෙරිකානු ජාතික නිළියක වන ස්කාලට් ජොහාන්සන්ටද, තෙවැනි ස්ථානය ප්‍රකට ගායන ශිල්පිනියක වන කැතී පෙරීටද හිමිව තිබේ.
