දොස්තරගේ මිලියනයේ වතුර බදුන | Gossip lanka news Sinhala News Sinhala Cinema News

කළුබෝවිල ප්‍රදේශයේ ප්‍රසිද්ධ චීන ක‍ටු චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය ගේ උපන්දිනය පසුගිය දිනකට යෙදී තිබුණි.

ඊට පෙර දිනයේ ඔහු ඔහුගේ ගුරුවරයා වන ඇන්ටන් ජයසූරිය මහතාට උපහාර උළෙලක්ද පැවැත්වූ අතර එහි පැමිණ සිටි මාධ්‍ය වේදීන්ට යම් බදුනක් සම්බන්දව ප්‍රශ්නයක් පැන නැගී තිබිණ. ඒ යම් කිසි ජෝගුවක් වැනි යමක් තම හිත මිතුරන්ට පෙන්වමින් සහ එය සමග ඡායාරූප වලට පෙනීසිටිමට යාමත් සමගයි.

කෙසේ හෝ එක් පුද්ගලයෙක් එය කුමක්දැයි විමසුවද ඔහු ඒ නිකන් කෝප්පයක් යැයි කියා ලිස්සා ගියද පසුව කල සොයා ගැනිමකදී දැනගන්නට ලැබී ඇත්තේ මෙය තම ලග්නයට අනුව මැනික් ගල් අල්ලා

ජ්‍යෙතිශවේදයට අනුව නිපදවා ඇති අතර ඉන්දියාවේ ඉපරණි රජවරුන් සහ රජ පවුල පමණක් මෙවන් බදුන් පැන් සදහා භාවිතා කර ඇති බවයි.

මෙයට ජලය දමා තබා පානය කිරීමෙන් පැහැපත් රන්වන් සමක් ලබා දී තරුණ පෙනුම කාලයක් ‍රැක දෙන බවත් හම් ‍රැලි වැවීම් අව පැහැ ගැන්වීම් නොවන අතර අයුෂ ද වැඩිවන බවත් ඉන්දීය වෛද්‍ය පොත් පත් වල සදහන්ය.

වෛද්‍ය ප්‍රසාද මෙය ඉන්දියාවේ ගිය විටක එහි සිටි තාපසවරයෙකුගෙ අනුදැනුමෙන් ලබා ගෙන ඇති අතර ඉතාම ළග හිතවත් අයෙකුට හැර මෙයින් ජලය පානය කරන්න නොදෙන බවද පැවසේ.

තවද ප්‍රසාද් දේශප්‍රිය, සෝමා එදිරිසිංහගේ ජනසරණ සංවිධානයේද ධූරයක් හෙබවයි. මෙම බදුන මිලෙන් මිලියනක් පමණ වන බවට විශ්වාස කර හැකිය. 



 
 
Top