පොතුහැර දුම්රිය අනතුරේ ඡායාරූප හා වීඩියෝ දර්ශන | Gossip lanka news Sinhala News Sinhala Cinema News

කුරුණෑගල, පොතුහැර ප්‍රදේශයේදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 68 දෙනෙකු තුවාල ලබා තිබේ.

කුරුණෑගල රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, තුවාල ලැබූ පුද්ගලයින් 4 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ය.

මෙම දුම්රිය දෙක පොතුහැර දුම්රිය ස්ථානය ආසන්නයේදී මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවූයේ, පෙරවරු 8.45ට පමණ ය.

මෙසේ අනතුරට ලක්වූයේ, මාතර සිට වව්නියාව දක්වා‍ ධාවනය වෙමින් පැවති දුම්රියක් සහ පලෙයි සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් පැවති දුම්රියකි. ඡායාරූප හා වීඩියෝ දර්ශන පහතින්











 
Top