මං ‘ඉගිල්ලෙන මාළුවෝ’ හි නිරුවතින් රඟපෑවේ ඔබ වෙනුවෙන් – ගයේෂා | Gossip lanka news Sinhala News Sinhala Cinema News


තමන් ඉගිල්ලෙන මාළුවෝ චිත‍්‍රපටයේ පූර්ණ නිරුවතින් රඟපෑවේ අම්මලා සහ සොයුරියන් වෙනුවෙන් යයි රංගන ශිල්පිනී ගයේෂා පෙරේරා පවසයි.

ඇය මේ අදහස් පල කලේ ඊයේ රාත‍්‍රියේ පැවති දෙරණ වාදපිටිය වැඩසටහනට එක්වෙමිනි.

වැඩසටහන මෙහෙයවූ චතුර විසින් ඇසූ ප‍්‍රශ්ණයට ඇය පිළිතුරු දුනනේ මෙසේයි.‘රඟපාන්න මට කැපෑසිටි එකක් තියන බව මට පෙන්නුම් කරන්න පුළුවන් චරිතයක් තුළින්. මනුෂ්‍යයෙක් සිනමාවේ රඟදක්වන චරිතයයි පුද්ගලික ජීවිතයයි සම්බන්ධ කරගන්න එපා. අම්මේ සොයුරියනේ මම ඔබලාට ආමන්ත්‍රණය කරනවා මම මේ චරිතය කරලා තියෙන්නේ ඔබ වෙනුවෙන්මයි’

[21 වන විනාඩියේ සිට බලන්න]

 
Top