මාලිංග ක්‍රිකට් ගහන්න බෑ කීවේ ඇයි ? | Gossip lanka news Sinhala News Sinhala Cinema News

මාලිංග ක්‍රිකට් ගහන්න බෑ කීවේ ඇයි ?

ශ‍්‍රී ලංකා පිලේ නිත්‍ය වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග ඉදිරියේ පැවැත්වෙන චැම්පියන්ස් ලීග් කුසලාන තරගාවලිය හා සිම්බාබ්වේ සංචාරයට සහභාගී නොවන බව කියා තිබුණේ ඔහුගේ බිරිය ටානියා මිනෝලි සිය දෙවැනි දරු ප්‍රසූතිය බලාපොරොත්තුවෙන් සිටින බැවින් බව වාර්තා වේ.
ඔහුගේ බිරිඳට


පලමු දරුවා ලැබුණේ 2011 සැප්තැම්බර් 09 වැනිදාය.
සිය බිරියට පළමු දරුවා ලැබෙන විටද ලසිත් ඇය හා වැඩිපුර කාලයක් ගත කළ බවද පැවසේ ඒ වන වවිට ඔහු ටෙස්ට් පිටියෙන් ඈත්ව සිටීම ඊට හේතුවයි.
ලසිත් හා ටානියා විවාහ වූයේ 2010 ජනවාරි මාසයේදීය.
ටානියා ඇමරිකාවේ ව්‍යාපාර කටයුතු කරන ලලිත් පෙරේරා සහ කාන්ති පෙරේරා යුවළගේ දියණියකි.
ලසිත්, ඉන්දියනු මුම්බායි කණ්ඩායමට හා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ඔහු අදාල තරගාවලි සදහා ක්‍රීඩා නොකරන බව මේ වන විටද දැනුම් දී හමාරය.

 
Top