අද්භූත එළිය හීලියම් බැලූනයෙන් | Gossip lanka news Sinhala News Sinhala Cinema News

සෙනසුරාදා රාත්‍රී අහසේ දිස්වූ එළිය විහිදුවන ආකාශ වස්තුවක් දැක ගාල්ලේ ගල්වඩුගොඩ ප්‍රදේශවාසීන් භීතියට පත්විය. පැයක  පමණ කාලයක්  ඒ මේ අත ගමන් කරමින් මේ අමුතු වස්තුව බිම වැටිණි. එවිට දැක ගත හැකිවූයේ බත් දවටන වැනි තුනී පොලිතීන් අළවා සැකසූ බැලුනකි  එහි ඇති ඉටිපන්දමක් වැනි උපකරණයක් දල්වා හීලියම් වායුව මගින් උඩ යවන මෙම බැලුනය රුපියල් 500 ට වෙළෙඳ පොලේ අළෙවි කැරේ. ඒවා ගෙන්වා ඇත්තේ චීනයෙනි. විවිධ වර්ණයෙන් මිලදීගැනීමට ඇත.  
 
Top