ලොව මිල අධිකම දික්කසාදය

දිමිත්‍රිගේ 
ග්‍රීක දුපත
බිරිඳට...

මෝනකෝ පාපන්දු කණ්ඩායමේ හිමිකරු වන රුසියානු ජාතික දිමිත්‍රි රිබොලොව්ලෙව් හට සිය බිරිඳගෙන් දික්කාසද වීමේ නඩු තීන්දුව ලැබීමත් සමග එය මෙතෙක් ලබාදුන් මිල අධිකම දික්කසාද වන්දිය බවට පත්ව තිබේ.

එම හිමිකරුගේ හා ඔහුගේ බිරිඳ වන එලේනා රිබොලොව්ලෙව්ගේ විවාහ දිවියට වසර 24ක් වූ අතර දික්කසාදය ලබා ගැනීම සඳහා වූ නඩු විභාගය වසර 6ක් මුළුල්ලේ පැවත ඇත.

Read more »