දැක ගැනීමට අපහසු දෙතොල් සිප වැළදගැනීම් මම කළා - සනත් ගුණතිලක

ශ්‍රියානිට 
අතවත්
තිබ්බෙ නෑ.... 

රිදී සිනමාව තුළ එදා මෙදා තුර කාලයක් තිස්සේ සිය නාමය රදවා තබා ගැනීමට සමත් ඔහු ඔබ අප කවුරුත් හොදින් හදුණන "සනත් ගුණතිලක' ය. ලංකා ඊ ගොසිප් නිව්ස් තුළින් අප අද සනත්  මෙතෙක් හෙළි නොකළ ඔහුගේ රංගන ජිවිතයේ සොදුරු මතකයන් රැසක් සනත් පැවසු පරිද්දෙන්ම මෙසේ දිගහරින්නෙමු.

"සාමාන්‍ය චිත්‍රපටයක දී දැක ගැනීමට අපහසු දෙතොල් සිප වැළදගැනීම්වල ඉඳලා මම රඟපාලා තියෙනවා. ඒ රංගනයන් සඳහා මට සහයෝගය දක්වපු මා ගැන

Read more »