සමුහ දුෂණයට ලක්වූ වික්ටෝරියා තවත් අසරණ වෙයි

කන්‍යාපටලයේ
තුවාලය
පෙම්වතා අතින්
සිදු වුවක්ද...?

රුසියන් ජාතික වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රියාගේ ලිංගාශ්‍රිත තුවාල මගින් රෝග ඉතිහාසය, පරීක්ෂණ නිරීක්ෂණ මගින් ඇය ලිංගික අතවරයකට පත්වී ඇති බව මතයක් ලෙස තමන්ට ප්‍රකාශ කළ හැකි බව කරාපිටිය සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිනී ධම්මි ලුවිස් හේවා ඊයේ බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් මරා දැමීමේ නඩුවේ සාක්ෂි විභාගයේදී පැවැසී ය.

කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිනී ධම්මි ලුවිස් හේවා මහත්මියගේ වැඩිදුර සාක්ෂි කැඳවන ලදී.

Read more »