තිසරගේ සැණකෙළියෙන් ලංකාව ඉදිරියේ එංගලන්තය දණ නමයි - (ඡායාරූප)

ලංකාවට 
ලකුණු 9ක
ජයක්....!

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ලන්ඩනයේ ඕවල්ක්‍රීඩාංගණයේදී පැවති 20-20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 9ක තියුණු ජයග‍්‍රහණයක්  ලබා ගත්තේ ය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 183ක් රැස් කළේ ය. එහිදී ලහිරු තිරිමාන්න ලකුණු 40ක් රැස් කළ අතර කිත්රුවන් විතානගේ ලකුණු 38ක් රැස් කිරීමට සමත් විය.

Read more »