දික්කසාදයෙන්
පසු දෙවැනි
විවාහය
ගැනත් ඉගියක්...
පහුගිය දිනක ඉන්දීයානු මාධ්‍යවල පළ වු පුවතක් සම්බන්ධයෙන් කාගේත් අවධානය නතු වුවා සේම කාගේත් කතාබහට ලක් වුණා. මේ ආන්දෝලනාත්මක කාතාව ගෙතී තිබුණේ බොලිවුඩයේ සුපිරි තරු දෙපළගේ පවුල් ජීවිතය පාදක කරගෙන ය.
ඒ පුවත නම්, මේ වනවිට මුළු ලොවම හදුණන අභිෂේක් භච්චන් සහ අයිෂ්වර්යාගේ දික්කසාදය ගැනයි.
Read more »
