ගයේෂාත් යුග දිවියට

ගයේෂාගේ
සාක්ෂිකාරයා
නාමල්ලු....

කලා ක්ෂේත්‍රයේ නිළියක සේම මෝස්තර නිරූපිකාවක හා රූප සුන්දරියක ලෙසින් ප්‍රකට ගයේෂා පෙරේරා ඇගේ ජිවිතයේ වැදගත්ම තීරණයකට එළබී ඇති බැව් ලංකා ඊ ගොසිප් නිව්ස් වෙත දැනගන්නට ලැබුණි.

අපට දැන ගන්නට ලැබුණු තොරතුරුවලට අනුව ගයේෂා තව සුමාන දෙකකින් එනම් එළබෙන ජුනි මස 05 වැනිදා ඇලන් මැතිනියාරාමයේ දී විවාහ වීමට සැරසෙනවලු....

Read more »