මගෙ මහතට තමයි ගොඩාක් අය කැමැති - මේනකා

නිළියක් වුණාට
පස්සේ මම
දැන් ලස්සනයි...

ක්‍ෂේත්‍රයට එන මුල්ම කාලයේදි දකිනවට වඩා ටික කාලයක් ගතවන විට නළු නිළියන්ගේ පෙනුම වෙනස් වෙනවා. හරියටම කියනවා නම් මහත් වෙනවා. සුදුවෙනවා, අලුත් විලාසිතාවන්ගෙන් පිරෙනවා.

ඔවුන්ගේ පැරැණි ඡායාරූප සහ අලුත් ඡායාරූප දුටුවම ඒ බව හොඳින් දකින්න පුළුවන්. මේනකා මධුවන්තිගෙත් එවැනි වෙනස් වීමක් පැහැදිළිවම දකින්නට ලැබෙනවා.

Read more »