sinhala hot gossip news gossip 9 lanka news, sinhala hot gossip , sri lanka gossip e gossip news 9
හමුදාවේ මාමා දැරියට අතවර කරලා
මහරගම පිහිටි සිය නිවෙසේ නිදා සිටි දහතුන් හැවිරිදි බාල වයස්කාර පාසල් දැරියකට ලිංගික අතවරයක් කළ බව කියන යුද හමුදා සෙබළා මෙම 28 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා පෙරේදා :20දා* නියෝග කෙ*කඑත්ය කේ තිස්ස අබේකුමාර නමැත්තා එසේ රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි මහරගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ උප පොලිස් පරීක්‍ෂිකා බණ්ඩාර මෙනෙවිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි අතවරයට පත් දැරියගේ මාමා කෙනකු මෙම සිද්ධියේ සැකකරු බවත් ඔහු ඉකුත් 16 දින රාත‍්‍රි කාලයේ එම නිවෙසට රහසිගතව ඇතුළු වී දැරියට අතවර කිරීමට තැත් කළ අවස්ථාවේ දැරිය තාත්තේ යනුවෙන් කෑ ගසා ඇති බවත් ඒ අවස්ථාවේ සැකකරු පලාගොස් ඇති බවත් අධිකරණයෙන් අනාවරණය කෙරිණි
