sinhala hot gossip news gossip 9 lanka news, sinhala hot gossip , sri lanka gossip e gossip news 9
ලිංගික කටයුතු වලදී පවා පෙම්වතාව හවුලේ භාවිතා කරන නිවුන් සොයුරියෝ
අවරුදු 15 කටම විනාඩි 30කට වඩා වැඩි කාලයක් වෙන් නොවූ අපුරු නිවුන් සොයුරියන් දෙපලක් පිළිබඳව ලොස් ඇන්ජලිස් වෙතින් වාර්තා වේ ඇමි හා බෙකි ග්ලාස් නමැති 46 හැවිරිදි මෙම නිවුන් සොයුරියන් ඔවුන්ගේ ජීවිතයේ පෞද්ගලික බොහෝ දේ හවුලේ භාවිතා කරයි ෆෙස්බුක් ගිණුමල නිදන කාමරයල එකම ජංගම දුරකථනයල ව්‍යාපාර කටයුතුල සහ පෙම්වතා පවා ඔවුන් භාවිතා කරන්නේ හවුෙ*කඑත්ය
පසුගිය වසර 19 පුරාවට මොවුන් දෙදෙනා ආහාර පාන පවා ලබාගෙන ඇත්තේ එක ප‍්‍රමානයටය ඔවුන් දෙදෙනා ඔවුන්ගේ මෙම අපූරු සම්බන්ධතාවය පිලිබඳ පවසන්නේ මෙවැන්නකි
මේක හරියට එක හදවතක් සිරුරු දෙකක ඉන්නවා වගේ වැඩක් අපි කන්නේ බොන්නේ හැමදේම එක ප‍්‍රමනෙට එක වෙලාවට ඇමී ට අතුරුපස ඕන නැත්නම් මට ඕනෙත් නැහැ 1993 දී තමා අපිට අපේ පෙම්වතා ”ක‍්‍රිස්” හම්බුනේඑයා අපි දෙන්නවම එක පාරට එලියට අරන් යනවාඑයා තමයි අපි දෙන්නගෙම පෙම්වතා උනේඅපේ ලිංගික ජීවිතයේ බොහෝ දේවලූත් උනේ තුන්දෙනාම එකට
එකම වසරේ අලෙවිකරණය පිලිබඳ උපාධියක් ලබාගත් නිවුන් සොයුරියන් ඨඔ ෑඩැබඑි නම් ව්‍යාපාර ආයතනය පවත්වාගෙන යනු ලබයි
