උමයංගනා අසම්මත පේ‍්‍රමයක (ජායාරූප

ටෙලි නාට්‍යය නිලි උමයන්ගනා වික‍්‍රමසිංහ මේ දිනවල ප‍්‍රමිලා දේවියගේ චරිතයට පණ පොවන බව වාර්තා වේ.

හර්ෂ ආරියරත්න නර්තන ගුරුවරයා යටතේ නර්තනය හැදෑරු උමයංගනා සිය ප‍්‍රථම මුද‍්‍රා නාට්‍යයට එක්වී ඇත්තේ දස්කොන් - ප‍්‍රමිලා අසම්මත පේ‍්‍රම කතාවේ ප‍්‍රමිලාගේ චරිතය නිරූපණය කිරීමටය.

මෙහි දස්කොන් ගේ චරිතය නිරූපණය කරනු ලබන්නේ ඇයගේ ගුරුවරයා වන හර්ෂ ආරියරත්න විසිනි.



එම මුද‍්‍රා නාට්‍යයේ ඡුායාරූප පෙළක් බලන්න පහතින්