එළඹෙන පළාත්සභා මැතිවරණය සඳහා බස්නාහිර පලාතෙන් ඉදිරිපත්වූ ජින්ජර් වයිට් සහ රුවන්ති මංගලා ගේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට යන පුවත ඊයේ දිනයේදී අප විසින් වාර්තා කරන ලදී.
එම පුවත රට පුරා ලැව් ගින්නක් සේ පැතිරෙද්දී එම පරාජය බාර ගැනීමට දුමින්ද සිල්වා සූදානම් වී නැත. එහෙයින් ජින්ජර් වයිට් ට හා රුවන්ති මංගලා ට ඇති ජන බලය පෙන්වීම සඳහා දුමින්ද සිල්වා විසින් කොලොන්නාව ප්‍රදේශයේ විශාල ජන රැළියක් සංවිධානය කොට ඇත.
හිටපු පළාත් සභා මන්ත්‍රී අශෝකා ලංකාතිලක, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ මල්ෂා කුමාරතුංගට පමණක්
නාම යෝජනා ලබා දීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් තීරනයකොට ඇතැයි වාර්තා වේ.
ජනපතිවරයාට සමීපතම රජයේ ප්‍රභල මන්ත්‍රීවරයෙකු වන දුමින්ද සිල්වා විසින් ඉදිරිපත් කල නාම යෝජනා දෙක ඉවත්වීම යාම හේතුවෙන් දුමින්ද සිල්වා හා රජය සමග ඇති බැඳීම පිලිබඳ ගැටළුවක් නිර්මාණය වී ඇත.
ඒ අනුව ජින්ජර් හා රුවන්ති වටාද ජනතාව සිටින බව පෙන්වීම සඳහා දුමින්ද විසින් "ජනතා" රැලිය සංවිධානයකොට ඇත. දුමින්දගේ වදන්වලින් ශක්තිය ගත් ජින්ජර් හා රුවන්තිද මාධ්‍යය වෙත ප්‍රකාශකොට තිබුනේ ඔවුන්ට නියත වශයෙන් නාම යෝජනා ලැබෙන බවය.
ජින්ජර් මාධ්‍යය වෙත පලකල අදහස් පහතින් බලන්න
"අනිවාර්යයෙන් 200% විශ්වාසයි නාම යෝජනා ලැබෙනවා කියලා. මේ මැතිවරණයේ ටර්නින් පොයින්ට් එක (හැරවුම් ලක්ෂය) මම. මම එහෙම කියන්නේ මම මේ මැතිවරණය ජයග්‍රහණය විජයග්‍රහණය කරනවා කියලා ඒකාන්තයෙන්ම මම දන්නා හින්දා..
ඒක මට දැනෙනවා... දැනටමත් දැනෙනවා..මම එනවා මම ඉදිරියටම යන කෙනෙක්.ඒ ගැන මම ආයේ දෙකක් හිතන්නේ නැහැ. මම මුහුද හත් ගව්වක් තියාගෙන අමුඩ ගහන්නේ නැහැ..මට තියෙනවා ලොකු විශ්වාසයක් 2014 බස්නාහිර පළාත් සභාවට ඒකාන්තයෙන්ම තරඟ වදිනවා කියලා.."
ජින්ජර්ගේ හා රුවන්තිගේ ජන බලය ලබන පළමුවනදා කොලොන්නාවේදී බලාගත හැක
sinhala hot gossip news gossip 9 lanka news, sinhala hot gossip , sri lanka gossip e gossip news 9
නාමයෝජනා නොලැබුනත් ඉටුකල යුතු ගයේෂාගේ පොරොන්දුව
එලඹෙන පළාත් සභා මැතිවරණයේදී දෙහිවල ප්‍රදේශයෙන් තරඟ කිරීමට සූදානමින් සිටි ගයේෂා පෙරේරා හට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා නොදීමට සන්ධානයේ නාම යෝජනා මණ්ඩලය විසින් තීරණය කර ඇතැයි අප විසින් මෙයට පෙර ලිපියක් මගින් හෙළි කරන ලදී.
තමාට නාම යෝජනා නොලැබුනත් සන්ධානය වෙනුවෙන් කැප වන්නේ කෙසේදැයි යන්න ඇය පැහැදිලිකොට සිටියේ දෙරණ වාදපිටිය වැඩසටහනට පසුගියදා සහභාගී වෙමිනි.
එහිදී ඇය ප්‍රකාශ කොට සිටියේ
දෙහිවල ගෙයක් ගෙයක් පාසා ගොස් සන්ධානයට ජන්දය ලබා දෙන ලෙස මෙන් ඉල්ලා සිටින බවකි.
මේ වෙලාවේ මං ප්‍රකාශයක් කරනවා..මට මේ වෙලාවේ නොමිනේෂන් හම්බුනත් නැතත්..මං ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක්..මම මගේ ප්‍රතිපත්ති කඩන්නේ නැහැ..
මට නොමිනේෂන් ලැබුනේ නැතත් මං මෙවර පළාත් සභාවේ ගෙයක් ගෙයක් ගානේ සෑම පළාතකටම ගිහිල්ලා..කරන්න පුළුවන් උපරිමේ ,මගේ පක්ෂේ ජයග්‍රහණය කරන්න....කරවන්න..
එක්සත් ජනතා නිදහස් සන්ධානය නොගත් පුදුම ජන්ද සංඛ්‍යාවකින් දිනවන්න මං මගේ දායකත්වය ලබාදෙනවා..

අනේ දරුවනේ මම රජෙක් නෙමෙයි.. භාරකාරයෙක්
තමන් රජන් නොවන බවත් මෙරටේ භාරකාරයා පමණක් බවත් ජානාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ මාකදුර මහ විද්‍යාලයට වසර සියයක් පිරීම නිමිත්තෙන් ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පැවති උත්සවයක් අමතමිනි.
එහිදී ජනාධිපති රාජපක්‍ෂ මහතා මෙසේද කීය.
‘මම මෙහෙට එද්දී මේ දරුවෝ මට කිවිවා ආදරණීය රජතුමා කියලා. අනේ දරුවනේ මට ආදරණිය පියානෙණි කියලා කිව්වා නමි මම ගරුකරනවා ආශිර්වාද කරනවා. මම රජෙක් නෙමේ. මම හැමදාම කියන්නේ මම තාවකාලික භාරකරයෙක් විතරයි’

මං ‘ඉගිල්ලෙන මාළුවෝ’ හි නිරුවතින් රඟපෑවේ ඔබ වෙනුවෙන් – ගයේෂා
තමන් ඉගිල්ලෙන මාළුවෝ චිත‍්‍රපටයේ පූර්ණ නිරුවතින් රඟපෑවේ අම්මලා සහ සොයුරියන් වෙනුවෙන් යයි රංගන ශිල්පිනී ගයේෂා පෙරේරා පවසයි.
ඇය මේ අදහස් පල කලේ ඊයේ රාත‍්‍රියේ පැවති දෙරණ වාදපිටිය වැඩසටහනට එක්වෙමිනි.
වැඩසටහන මෙහෙයවූ චතුර විසින් ඇසූ ප‍්‍රශ්ණයට ඇය පිළිතුරු දුනනේ මෙසේයි.‘රඟපාන්න මට කැපෑසිටි එකක් තියන බව මට පෙන්නුම් කරන්න පුළුවන් චරිතයක් තුළින්. මනුෂ්‍යයෙක් සිනමාවේ රඟදක්වන චරිතයයි පුද්ගලික ජීවිතයයි සම්බන්ධ කරගන්න එපා. අම්මේ සොයුරියනේ මම ඔබලාට ආමන්ත්‍රණය කරනවා මම මේ චරිතය කරලා තියෙන්නේ ඔබ වෙනුවෙන්මයි’
[21 වන විනාඩියේ සිට බලන්න]

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)