Gossip9Lanka Events

සුමති ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම නළුවා ලෙසින් සම්මාන ලත් විශ්ව කොඩිකාර අද (05) වැනිදා යුගදිවියට පා තැබුවේය. විශ්ව යුග දිවියට පා තැබුවේ එරන්දි හරිතවිදාන නම් යුවතියක සමග වන අතර ඇය උපාධිධාරිනියකි. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේදී පැවැත්වුණු එම විවාහ උත්සවයට පවුලේ හිතවතුන් හා කලාකරුවන් සහභාගිවී තිබුණි. විවාහ උත්සවයේ ජයාරූප එකතුවක් පහතින් බලන්න

http://photo.gossip9lanka.co.uk/2013/12/blog-post_9729.html

ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළි තරුෂි පෙරේරා අද (05) වැනිදා යුගදිවියට පා තැබුවා. තරුෂි යුග දිවියට පා තැබුවේ සුමේධ සමග වන අතර ඔහු බැංකු නිලධාරියෙකිබොරලැස්ගමුවේ ගෝල්ඩන් රෝස් හෝටලයේ පැවැත්වුණු එම විවාහ උත්සවයේ ජයාරූප කිහිපයක් පහතින් බලන්න

http://photo.gossip9lanka.co.uk/2013/12/blog-post_5.html

Pix by Janaka Kandanarachchi, Harshani Perera