හෂිනි පිලිබඳ අදහසක් ලංකාවේ සිටින ප්‍රසිද්ධ කඩවසම් නළුවෙකුට තිබු බවත් , එම නළුවා ඒ කාලයේ
තමන්ගෙන් කැමැත්ත නොවිමසුවේ තමා දුෂ්‍යන්ත් සමග සම්බන්ධතාවයක් තිබු බවට පැතිර තිබු කට කතාවක් හේතුව නිසාවෙන් බවද ඇය එම පුවත්පතට ප්‍රකාශකොට තිබුණි.
නමුත් පසුගියදා එම කඩවසම් නළුවා හෂිනි හට සිය අදහස ප්‍රකාශ කර ඇතත් හෂිනි එය ප්‍රතික්ෂේපකොට තිබුනේ පසුගිය කාලයේ එම නළුවා රඟපෑ චිත්‍රපටයක නිළියක සමග පෙම් සම්බන්ධතාවයක් ඇතිබවට පළවූ පුවතක් හේතුවෙන් නිසා බව වාර්තා වේ.
පෙර ලිපිය
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)