සිරස TV හි නිවේදිකාවක වන රංසි ගමගේ ගේ 21 වන උපන්දිනය පසුගියදා සැමරුවා. එදින ගත් ජායාරූප එකතුවක් පහතින්.
පසුගියදා ලංකාවට පැමිණි මිස් ෆ්‍රාන්ස් තරුණියන් ආපසු සිය රට බලා පිටත්ව ගියා. ඔවුන් ලංකාවේදී ගත් ජායාරූප කිහිපයක් හා ගුවන් තොටුපලින් ආපසු ප්‍රංශයට ලඟාවූ ජායාරුප එකතුවක් පහතින්.

