Cyril Darmawardhana's Funeral

අභාවප්‍රාප්ත ප්‍රවීන රංගවේදී සිරිල් ධර්මවර්ධනයන්ගේ අවසන් කටයුතු අද (2013-11-17) මෙල්බර්න් හි ස්ප්‍රින්බේල් බොටනිකල් සුසානභූමියේ දී අති විශාල නෑදෑ හිතවතුන් පිරිසක් මධ්‍යයේ සිදුවිය. දහවල් 12 ට දේහය සුසානභූමියට රැගෙන එන විට මෙල්බර්න් නුවර හා අවට ජීවත්වන කලාකරුවන් හා හිතවතුන් විශාල පිරිසක් රැස්ව සිටියහ. පළමුව දේහය පිළිගත්තේ ගාල්ල රිච්මන්ඩ් විද්යාවලයීය ආදි සිසුන් විසින්. අනතුරුව පිළිවෙලින් කැළණිය විශ්ව විද්‍යාලය, මෙල්බර්න් වෙසෙන කලාකරුවන් හා මෙල්බර්න් එ.ජා.ප. සාමාජිකයන් විසින් ඔසවාගෙන එන ලදුව ශාලාව වෙත ඔසවාගෙන එනු ලැබූවේ පවුලේ ඥාතීන් විසිනි. 

Cyril Darmawardhana's Funeral            See All Photos
http://photo.gossip9lanka.co.uk/2013/11/blog-post_17.html